හම්බ විහිළු - 5 # Hot Dogs

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    හම්බ විහිළු - 5 # Hot Dogs

    _91979035_hi022450824.jpg


    'හොට් ඩෝග්' (Hot Dogs) සඳහා වෙනත් ආදේශක නාමයක් භාවිත නොකරන්නේනම් හලාල් සහතිකය අහිමි විය හැකි බව මැලේසියාවේ පිහිටි ක්ෂණික ආහාර අලෙවිසැල් වෙත දන්වනු ලැබ තිබේ.
    මැලේසියාවේ ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක රජයේ ආයතනයක්වන ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ ඉස්ලාමීය සංචාරකයන්ගෙන් ලද පැමිණිලිවලින් අනතුරුව එම තීන්දුවට එළැඹුණු බවය.
    'හොට් ඩෝග්' යන නාමය "ව්‍යාකූලතාවකට" හේතු විය හැකි බව පැවසූ ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සිරජුදීන් සුහයිමී, 'ඉස්ලාම් ධර්මයට අනුව, සුනඛයා අපවිත්‍ර සතෙකු ලෙස සැලකෙනවා. එවැනි නමක් හා හලාල් සහතිකය අතර සම්බන්ධයක් පැවතිය නොහැකියි,' යැයි සඳහන් කළේය.
    ජනතාව අතර ප්‍රචලිත 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ මැලේසියානු ශාඛා තුළ අලෙවිකරන 'Pretzel Dog' ආහාරයේ නම වෙනස් කරන තෙක් ඒ සඳහා ලබා දී තිබූ හලාල් සහතිකය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
    එහි අලෙවි කෙරෙන 'Pretzel Dog' සඳහා 'Pretzel Sausage' යන නාමය භාවිතකිරීම "වඩාත් උචිත" බව ඉස්ලාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සිරජුදීන් සුහයිමී පවසයි.
    එම තත්වය "සුළු ගැටලුවක්" වශයෙන් හඳුන්වන 'Auntie Anne's' ඇමරිකානු සමාගමේ නියෝජිතයකු කියාසිටියේ එහි නම වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය සමාගමේ විරුද්ධත්වයක් නොමැති බවය.a
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉස්සර මගේ office එකේ හම්බයො දෙන්නෙක් හිටියා

    අපි සෙට් එකම දවසක් යාලුවෙක්ගෙ බබෙක් බලන්න ගියා

    ඒ ගෙදර බල්ලෙක් ඇවිල්ලා මෙන්න මුන් දෙන්න නැග්ගනෙ මේසයක් උඩට​