මරක්කල කියන්නේ සිංහල නාමයක් අපේ උන්ට මරක්කල කියලා ගැවුනොත් ඉතින් හබ්බ තමයි
හැබැයි ඉතින් මුන්ටනම් චන්දේ දෙන්න එපා එපා එපා කොයි පැත්තෙන් ඉල්ලුවත්
Maha Marakkalage, Arasa Marakkalage, Andra Marakkalage, Antinna Marakkalage, Kodi Marakkalage, Loku Marakkalage, Manna Marakkalage, Sandra Marakkalage and Marakkala Malimige (wikipedia)
මරක්කල කියන්නෙ මම හිතන්නෙ දෙමල අයට

ලයිසන් ගන්න ට්‍රයල් පෙන්වන්න ගිය වෙලාවෙ එතන හිටපු කොල්ලෙක්(දෙමල වගෙ) උගෙ අතෙ තිබුන ෆයිල් එක මට ටිකක් තියාගන්න කියලා දිලා ගියා එකෙ උඩින්ම තිබුනෙ උප්පැන්න සහතිකෙ එකෙ ජාතිය විදියට තිබුනෙ ශ්‍රි ලාංකිය මරක්කල කියලා


