හම්බ හේමමාලී

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මරක්කල කියන්නේ සිංහල නාමයක් අපේ උන්ට මරක්කල කියලා ගැවුනොත් ඉතින් හබ්බ තමයි
හැබැයි ඉතින් මුන්ටනම් චන්දේ දෙන්න එපා එපා එපා කොයි පැත්තෙන් ඉල්ලුවත්

Maha Marakkalage, Arasa Marakkalage, Andra Marakkalage, Antinna Marakkalage, Kodi Marakkalage, Loku Marakkalage, Manna Marakkalage, Sandra Marakkalage and Marakkala Malimige (wikipedia)

මරක්කල කියන්නෙ මම හිතන්නෙ දෙමල අයට :rolleyes:
ලයිසන් ගන්න ට්‍රයල් පෙන්වන්න ගිය වෙලාවෙ එතන හිටපු කොල්ලෙක්(දෙමල වගෙ) උගෙ අතෙ තිබුන ෆයිල් එක මට ටිකක් තියාගන්න කියලා දිලා ගියා එකෙ උඩින්ම තිබුනෙ උප්පැන්න සහතිකෙ එකෙ ජාතිය විදියට තිබුනෙ ශ්‍රි ලාංකිය මරක්කල කියලා:baffled:
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
මහින්ද කොලා නම් කමක් නෑ.. හුටා එක්සත් ජාතික පක්ශේට මොකෑ වෙලා තියෙන්නෙ :P
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
වාසගමට මරක්කල කියල තිබ්බ කියන්නෙ ඌ මුස්ලිම් එකෙක්වත් උගෙ පරම්පරාව මුස්ලිම් වත් නෙමේ බූරු පැටියො :P
jajajajajaja hijo de puta !
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    උඹ වැරදියි

    මරක්කල කියන්නෙ දකුණේ පැත්තෙ ධීවර බෝට්ටුවක ප්‍රධානියාට කියන නමක්. කරාවෙ කුලේ අයට ඔය වගේ අමුතු නම් තියෙනව