හම්බ හොර ගුහාවක්
ඔබ ජංගම දුරකතනයක් ගැනීමේදී මෙවැනි ආයතන වෙත නොයා යුත්තේ ඇයි.
WSP Phone shop Borella
සහ
World Mobile Borella.
මේ පෝස්ට් එක මා මෙම ජාලයේ පල කරන්නෙ හැමෝගෙම දැනුවත් වීම සඳහා සහ තවත් ජනතාව මෙමෙ හොර ගුහාවෙන් ජංගම දුරකතන මිලදී අරගෙන අමාරුවෙ වැටෙන එක වැලැක්වීම සඳහා වේ.
2018/ජුනි මස 23 වෙනි දා මගේ සහෝදරියකට Samsung J7 Pro දුරකතනයක් මිලදී ගැනීමට ගියේ මා මීට ඉහත දී මෙම ආයතනයෙන් Note 9 හා S9 + දුරකතනයක් මිලදී ගැනීමේදී මට ලබා දුන් සේවාව හේතුවෙනි.( එම සේවාව නම් මෙසේය. මා වසරක වගකීමක් සහිතව ලබා ගත් note 9 දුරකතනය මසක් පාවිච්චියෙදී එහි proximity sensor අක්‍රිය වූ අතර එය අලුත්වැඩියා කිරීම අපහසු යැයි පවසා ඒ වෙනුවට S9+ දුරකතනයක් note 9 එක හා අමතරව රු 30,000/= ක් ගෙවා ලබා ගැනීමට සිදු විය.ඒ වන විටත් එම දුරකතන දෙකෙහි brand new මිලෙහි වෙනස වූයේ රු.12,000/=කි.ඉතිරිය මා note 9 දුරකතනය මසක් පරිහරණය කිරීමේදි ලබා ගත් උපයෝගීතාවයත්,තවත් මුදලක් හායනය ලෙස හා ඉතිරිය මාගෙ ගොන් කම
ලෙස ගනන් තබා.)
කෙසේ වෙතත් එම සිද්දීන් පිලිබදව වැඩිදුරටත් නොසිතා 2018/6/23 දින අප විසින් ලබා ගත් Samsung J7 pro ජංගම දුරකතනය අපගේ ඉල්ලීම මත වසරක Samsung Company Warranty යටතේ (පසුගිය සිද්දියෙන් මට්ටු වූ නිසාම) ලබා ගත් අතර ඒම බිල්පත් හා වගකීම් සහතික පහතින් දක්වා ඇත.
2019 අප්‍රේල් මස මෙම දුරකතනයේ display එකේ දම් පැහැති patch එකක් ඇතිවූ අතර මෙම දුරකතනය company warranty යටතේ මිලට ගත්තක් බැවින් කොළඹ 4 ආර්.ඒ.ද මැල් මාවතේ පිහිටි Samsung Service center වෙත බාර දුන් අතර එම දෝශය වෙනුවෙන් නව display unit එකක් සවි කර පසු දින(දින 2 ක් තුල) අප වෙත් බාර දිය හැකි බවට ප්‍රකාශ කරන ලදී. ඒ සඳහා අප විසින් ජංගම දුරකතනය මිලදී ගැනීමට අදාල බිල්පත් හා warranty Card පත් ඔව්න් වෙත සැපයූ අතර ඔව්න් එය පරික්ශා කර බලා ඔව්න්ගේ පරිඝනක තොරතුරු වලට අනුව මෙමෙ දුරකතනය 2018/ මාර්තු 15 වන දින සිම් පතක් යොදා පාවිච්චිය සඳහා ගෙන ඇති බැවින් වගකීම් කාලය ඉක්මවා ගිස් ඇති බැව් අප වෙත දන්වන ලදී.(ඔව්න් විසින් අප මිලදී ගත් දුරකතනය පිලිබදව පද්දතියේ ඔව්න් සතුව තිබූ විස්තර පහතින් දක්වා ඇත.)
තව දුරටත් ඒ පිලිබදව විස්තර එම දුරකතනය මිලටගත් ආයතනය වෙත ගොස් විමසන මෙන් දන්වන ලදී.
අප විසින් දුරකතනය මිලදී ගත් world mobile Borella වෙත ගොස් විමසීමේදී ඔව්න් ප්‍රකාශ කලේ දුරකතනයේ display යුනිට් එක සඳහා වගකීමක් නොමැති බැව් හා samsung services center එකට අතපසුවීමකින් එම ප්‍රකාශය සිදුව ඇති බවයි. ඒ පිලිබදව අප විසින් samsung Services Center එක පැවසූ දෙය පුන පුනා ඔවුන්ට ප්‍රකාශ කර සිටියද එය ඔව්න් ප්‍රතික්ෂේප කල අතර අවසානයේ අප ඉල්ලා සිටියේ samsung authorized services center සමඟ මේ පිලිබදව කතා කර මෙම ගැටලුව නිරාකරණය කර දෙන ලෙසයි. ඒ නැතහොත් අවම වශයෙන් ඔව්න් වෙත samsung ආයතනයේ දුරකතන සැපයීම සිදු කරන sub dealer හෝ අප වෙත සම්බන්ධ කර මෙම අලුත් වැඩියාව අප වෙත samsung services center එක මගින් සිදු කර දෙන ලෙසයි.
එහෙත් ඔව්න් එම ඉල්ලිමද ප්‍රතික්ෂේප කල අතර දුරකතනයේ display එක සඳහා වගකීමක් නොමැති බැව් තරයේ කියා සිටින ලදී..
(සැ.යු. - දුරකතනය බිම වැටීමෙන් හෝ ජලය කාන්දු වීමෙන් වැනි බාහිර බලපෑමක් හේතුවෙන් මෙය සුදුවී නොමැති බැව් වගකීමෙන් ප්‍රකාශ කරන අතර කිසිදු සීරිමක් හෝ දුරකතනය මුලින්ම මිලදී ගැනීමේදී අලවන ලද tempered glass මත හෝ එවැනි සලකුණක් නොතිබුනි.)
කෙසේ වෙතත් අප විසින් මෙය samsung ආයතනයට හා පාරිභෝගික ආරක්ශණ අදිකාරියට (Consumer protection authority) පැමිනිලි කරන බැව් පැවසීමේදී, "ඔයා අපේ හොඳ කස්ටමර් නිසා අපි මේක ස්පෙශල් ඕඩර් එකක් විදියට samsung services center එක හරහා display දවස් 2 කින් මාරු කරලා දෙන්නම් "යැයි එහි අයිතිකරු පැවසූ අතර 2019/මැයි 20 දින එය ඔව්න් වෙත බාර දෙන ලදී..
කෙසේ වෙතත් අප විසින් 2019 මැයි 22, 23 හා 24 දින samsung services center මගින් අපගේ දුරකතනයේ IMEI අංකය සඳහන් කොට එවන් දුරකතනයක් අලුත් වැඩියාව සඳයා පැමින ඇත්දයි විමසූ විට ඔව්න් එසේ පැමින නොමැති බැව් පවසන ලදී..
තව දුරටත් අප විසින් 2019 මැයි 23 දින දුරකතනය පිලිබදව world mobile වෙතින් විමසූ විට එය samsung සේවා මද්යස්තානය වෙත යොමු කර ඇති බවත් එය නැවත 24 දින ලැබෙන බවත් පැවසීය. 24 දින අප අලුත්වැඩියා කරන ලද දුරකතනය ලබා ගැනීමට හැකියාව පිලිබදව විමසීමේදී" බොස් පල්ලි ගිහින් 2 ට එනවා ආවම කෝල් එකක් දෙන්නම්" යැයි පැවසුවද අප විසින් හවස 5 ට පමන නැවත මතක් කිරීමේදී විනාඩි 30 කින් කියන්නම් යැයි පැවසුවද අප වෙත් ඔව්න්ගෙන් ලැබුනු දුරකතන ඇමතුමක් නැත.
මා විසින් recommend කරන ලද ආයතනයක් වූ බැවින් මා විසින් එම ආයතනයයේ ifham යන අයට කතා කිරීමෙන් අනතුරුව දුරකතනය හෙට දින එනම් මැයි 25 වන සෙනසුරාදා දින ලබා ගත හැකි බැව් පැවසීය.පසු දින අප අලුත්වැඩියා කරන ලද දුරකතනය ලබා ගැනීමට ගිය අතර ඔව්න් විසින් අප වෙත පවසා සිටියේ "ඔයාලා නිසා ඉක්මනට samsung services center එකෙන් මේක හදලා ගෙනාවා"
එහෙත් ඒ වන විටත් දුරකතනයේ display කෙරවල තීරුවේ වියලුනු ගම් හා Samsung යන ලකුන ඇති ස්තානයේ සීරිමක් ද දක්නට ලැබුනු අතර එය නොසලකා හැර අප විසින් එය ලබා ගන්නා ලදී..
කෙසේ වෙතත් පැයක් පමන දුරකතනය පරිහරණය කිරීමේදී display එකේ පවතින අසාමාන්‍ය වර්නයන් හේතුවෙන් එය settings හරහා වෙනස් කිරීමට ගියද ඒ අනුව එහි දීප්තිය අඩු වැඩි බව වෙනස් කිරීමට ,screen mode වෙනස් කිරීමට ,advance option යටතේ ඇති colour tone වෙනස් කිරීමට පවා හැකියාවක් නොමැති තත්ත්වයක් දැකගත් හැකි විය.
(රූප රාමු දක්වා ඇත)
ඊටත් වඩා බැරෑරුම් ගැටලුව නම් ජංගම දුරකතනයේ display එක sleep වී ඇති විට දුරකතනය ට එන ඇමතුම් සඳහා දුරකතනය නාද වුවද දුරකතනයේ display එක ඔන් වී ඊට අදාල තිරය දිස් නොවී display එක off තත්වයේම පැවතීමයි.( ඒ සඳහා power button එක කිහිප වරක් press කල යුතුය.)
මේ පිලිබදව දුරකතනය අලුත්වැඩියා කර බාර ගත් දිනයේම පැය 2 ක් තුල world mobile වෙත පැමිනිලි කලද "බොස් ඉන්න වෙලාවක එන්න "යයි පවසන අතර 26(අද ) දින මේ සඳහා විසදුමක් අපේක්ශාවෙන් බොරැල්ල පිහිටි එම ආයතනටද නැවත ගියද ඔව්න් පවසා සිටියේ "බොස් ඉන්න වෙලාවක එන්න" යනුවෙනි.
කෙසේ වෙතත් හෙට දින (27) මේ පිලිබදව පාරිභෝගික ආරක්ශණ අදිකාරියට පැමිනිල්ලක් අප විසින් සිදු කරන අතර samsung ආයතනයට ද මේ සම්බන්ධයෙන් පැමිනිල්ලක් කිරීමට අදහස් කරන අතර මෙවැනි හොර ගුහා සම්බන්දයෙන් සියලුම දෙනා දැනුවත් කිරීම මාගෙ යුතුකමක් හා වගකීමක් වන බැවින් මෙම තොරතුර මා විසින් මෙහි පල කිරීම සඳහා Admin වරුන් ගේ අවසරය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.
මේ සම්බන්ධයෙන් මට ඇති ප්‍රශ්න නම්
1.Samsung company warranty යැයි පවසා මොවුන් මේ කරන්නේ පාවිච්චි කරන ලද හෝ සීල් ඉවත් කරන ලද ජංගම දුරකතන අප වෙත විකිනීමක් ද?
2. Samsung sri lanka dealer අප හට කරන්නේ වංචාවක් ද?
3. සමාන වෙලඳ සැල් වල පවතින වෙලඳපල මිලට වඩා රු.1000/= ක 1,500/= ක පමන ලාභය තකා මෙම හොර ගුහාවෙන් samsung ආයතනය පවා වග නොකියන දුරකතන තව දුරටත් ලබා ගත් යුතු ද?
පසුව මා මෙම wsp phone shop හා world mobile borella යන ආයතන පිලිබදව facebook හී සොයා බැලීමේදි සොයාගන්නා ලද link කිහිපයක් ද ඔබගේ අවදානය සඳහාපහතින් දක්වමු.
https://m.facebook.com/groups/1087239877971197?view=permalink&id=1908430882518755
https://m.facebook.com/groups/1087239877971197?view=permalink&id=2418724818156023
https://m.facebook.com/story.php?story_fbid=897004893829403&id=100005597012439
https://m.facebook.com/groups/1087239877971197?view=permalink&id=2028254693869706
මොව්න් විසින් කරනු ලබන තවත් කූථ ක්‍රියාවක් නම් එකම අයිතිකරුවෙක් යටතේ තවත් වෙලඳ සැල් විවිද නම් වලින් විවෘත කිරීමයි. එමගින් මෙවන් චෝදනා වලින් උපක්රමිකව පැන යෑම මොව්න් සිදු කරයි. (තවත් වෙලඳසල් දෙකක් ලිබර්ටි ප්ලාසා හී හා මැජෙස්ටික් සිටි හී ද විවෘත කරන ලද බැව් මොව්න් සමඟ කරන ලද එක් දුරකතන සංවාදයකදී අද දින හෙලිවිය.)
මෙම සිදුවීම සියලුම සාක්ෂි සහිතව හා වගකීමෙන් සිදු කරන ලද හෙලිදරව් කිරීමක් වන අතර මෙහි සියලුම වගකීම මා විසින් දරනු ලැබේ.
Sampath Nuwan Kumara
Copided.
ප්.ලි ,
මමත් 2018 නොවැම්බර් මාසේ ගියා ඕකෙන් ෆොනේ එකක් ගන්න.huawei nova 3I එකක් .
ඕකුන් ikman එකේ දාල තිබ්බේ 40500/- කියල .මම call කරලත් ඇහුව company warrantyද කියල.උන් කිව්වා ඔව් කියල.ගිහිල්ලා ගන්න බැලුවම උන් කියනවා ඒ ගානට දෙන්නේ software warranty විතරයි කියල.hardware warranty ඕනිනම් තව 6500ක් ඕනි කිව්වා.
හම්බ බලු හැත්ත .මම බැනල ආව.