ඕකුන් විනඩි 5 න් 5ට TV එකෙ AD දානව...හැබැයි බොම්බෙ පිපුරුනු වෙලාවේ Rs100 දුන්නෙත් loan එකක් විදියට ..mobitel නම් හැම සිම් එකටම ෆ්රී දුන්නා . තව පෝන් එකට එස්එම්එස් එවනවා ආධාර කරන්න කියලා.