හම්මෝ ඉරාජ්ගෙ concert වල ඉන්න සෙනඟ..😎❤️❤️😍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    තමන්ගෙ වාසියට දේශපාළුවොන්ට උදව් කරලා රටම බංකොලොත් කරන්න, රටේම මිනිස්සු පාරේ පෝලිම් ගානේ ලගින්න උදව් කරපු ඵකෙක් සහ තවත් ඒ පවුලට පුක දීගෙන තවමත් උන් හරි කියල කියන ඵකෙක් කියන සිංදු අහල උඹට තවමත් අාතල් ඵකක් ගන්න පුළුවන්නම් නාමල් ජනපති වුනත් කමක් නෑ කියයි ඉස්සරහට.😄
    උබ නම් ඉතින් දාර වහලෙක් නේ මේකේ ඉන්න තොට මොන Music ද 🤦🤦🤦😛
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    USA wala wage meheth gon athal dena artist la cancle karala daanna ona bn. mehe un itin mona jara wede karath aye amathakai maasa 4-5 yaddi.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අපි UNP සින්දුව කියන්නේ නෑලුද දැන් 🤭 🤭
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Iraj ge Music and Politics wen karanna be dan.
    Ee umbatane... unge issara sindu lassanai

    Api ithin hema labbatama politics gawagena windanwanne na

    තමන්ගෙ වාසියට දේශපාළුවොන්ට උදව් කරලා රටම බංකොලොත් කරන්න, රටේම මිනිස්සු පාරේ පෝලිම් ගානේ ලගින්න උදව් කරපු ඵකෙක් සහ තවත් ඒ පවුලට පුක දීගෙන තවමත් උන් හරි කියල කියන ඵකෙක් කියන සිංදු අහල උඹට තවමත් අාතල් ඵකක් ගන්න පුළුවන්නම් නාමල් ජනපති වුනත් කමක් නෑ කියයි ඉස්සරහට.😄

    Mama ehema ubala wage anga wikala na ban

    Sinduwak rasa windapu paliyata ohoma dewal wenawanam wenne umbalage hith wala

    Api sinduwak ahala eka ethanin iwaray

    Sinduwa ahapu paliyata eeka kiyapu eka kiyana anik ewa hari kiannai uge passen yanna yannei na
    ------ Post added on Mar 31, 2023 at 11:52 AM

    Political opinion එක වෙනයි music වෙනයි කියන්න පුළුවන්.
    නමුත් මෙතන ඉන්නෙ full time political campaign කාරයෙක්. ඒකත් පට්ට පල් හොරුන්ට කඩේ යන හොරෙක්. ඌට අරහෙම කියන්න බෑ. ඒක ඌම හදාගෙන පතුරවන එකක්, මොකද ෆෑන් බේස් එක නැති උනොත් ඌට අංගවිකල බල්ලෙක් තරමට වත් තැනක් නැතිවෙන නිසා. 🤭
    Ow campaign karayek thamay.. Uu Namal la ekka horakaawa thamay... Uge ara sindu chatar thamay

    Eth uge parana sindu api thawama ahanawa... sinduwak ahuwa kiala uu ta kamathy hethenne na ban...

    Ubala nikan 1 2 wasare podi eun wagene
    ------ Post added on Mar 31, 2023 at 11:53 AM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ee umbatane... unge issara sindu lassanai

    Api ithin hema labbatama politics gawagena windanwanne na
    Iraj nam hema labbatama politics gawa gannawa.
    U me Kandy show eka iwara wela tweet ekak dala tibuna.

    "Kandy wala JVP hardocre members la 25kata free show eka balanna dunna, kanna dunna. un porondu wuna ayema gewal ginitiyanne ne " kiyala

    Ekai mama kiyanne, me show eka uge political agenda eke kotasak.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160

    හෙන ගොන් කථාවක්නේ බං ඒක..මොන්ටිසෝරි ළමයෙක් කියන කථාවක් වගේ.ඕකා ඉගෙනගෙනත් නෑ වගේ කියන කථා අනුව.තාත්තට සල්ලි නිසා ෂෝ ඵකට රට යවන්න අැති අට පාස් වුන ගමන්.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    541
    113
    Nugegoda
    මූ මොන පාංකඩයෙක්ද බං? මුගේ කොන්සර්ට් එකකට යනවට වඩා හොඳයි මුගේ වීඩියෝ ටිකක් බලල චූ කරල බුදියගන්නව. කිසිම ලයිව් ප්‍රෆෝමින් හැකියාවක් නැති, තාත්තගෙ සල්ලිවල පවර් එකට පින් සිද්දවෙන්න සිංදු කීපයක් කරගත්ත පොන්ස් කෙනෙක්. මුගේ සිංදු කීමේ හැකියාව කෙසේ වෙතත් බිස්නස් මයින්ඩ් එකක්නම් තියෙනව. කසුන්ල, චරිතල එක්ක බැලුවම මුන් පයට පෑගෙන දූවිලි රොඩ්ඩක් තරම්වත් වටින හාල් කෑල්ලක් නෙවෙයි. චරිතගෙ ජුනි මාසෙ තියෙන කොන්සර්ට් එකට ටිකට් අවුට් කරල පැය 24ක් යන්න කලින් ටිකට් ඔක්කොම විකිණිලා ඉවරයි. අනිත් එක උන්ගෙ ලයිව් ප්‍රෆෝර්මින් පට්ට. මුන්ගෙ පඩ ෂෝ හොඳයි ඔය බස් පස්සෙ දුවන පොඩි එවුන්ට.