Iraj ge Music and Politics wen karanna be dan.
Ee umbatane... unge issara sindu lassanai
Api ithin hema labbatama politics gawagena windanwanne na
තමන්ගෙ වාසියට දේශපාළුවොන්ට උදව් කරලා රටම බංකොලොත් කරන්න, රටේම මිනිස්සු පාරේ පෝලිම් ගානේ ලගින්න උදව් කරපු ඵකෙක් සහ තවත් ඒ පවුලට පුක දීගෙන තවමත් උන් හරි කියල කියන ඵකෙක් කියන සිංදු අහල උඹට තවමත් අාතල් ඵකක් ගන්න පුළුවන්නම් නාමල් ජනපති වුනත් කමක් නෑ කියයි ඉස්සරහට.
Mama ehema ubala wage anga wikala na ban
Sinduwak rasa windapu paliyata ohoma dewal wenawanam wenne umbalage hith wala
Api sinduwak ahala eka ethanin iwaray
Sinduwa ahapu paliyata eeka kiyapu eka kiyana anik ewa hari kiannai uge passen yanna yannei na
------
Post added on Mar 31, 2023 at 11:52 AM
Political opinion එක වෙනයි music වෙනයි කියන්න පුළුවන්.
නමුත් මෙතන ඉන්නෙ full time political campaign කාරයෙක්. ඒකත් පට්ට පල් හොරුන්ට කඩේ යන හොරෙක්. ඌට අරහෙම කියන්න බෑ. ඒක ඌම හදාගෙන පතුරවන එකක්, මොකද ෆෑන් බේස් එක නැති උනොත් ඌට අංගවිකල බල්ලෙක් තරමට වත් තැනක් නැතිවෙන නිසා.
Ow campaign karayek thamay.. Uu Namal la ekka horakaawa thamay... Uge ara sindu chatar thamay
Eth uge parana sindu api thawama ahanawa... sinduwak ahuwa kiala uu ta kamathy hethenne na ban...
Ubala nikan 1 2 wasare podi eun wagene
------
Post added on Mar 31, 2023 at 11:53 AM