හම්මෝ මෙන්න වලියක් කඩුත් අරන්😱

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,570
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    1602830295109.png


    යකෝ උං කඩු කිනිසු බැරි නං උදළු මිටි හරි අරගෙන වලියක් ගියා ඒක ඉවරයි
    මුං ඒකෙන් උන්ගේ ගොඩ වැඩිකරගන්න දඟලන හැටි

    වලිය ගිය උන් නෙවේ මුන් තමා නියම සක්කිලි යක්කු
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොකද්ද ඔයි මේ සිංහලු ගහගන්න හැටි? ගහ ගන්න දන්නෙත් නෑ නේ!
    කුණුහරප කියාගෙන මොට්ට කඩුවක් අරන් එකෙක්ගේ පිටට තලනවා. 😁
    ගහ ගන්න ගියත් කට විතරනේ! :cautious:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒ උට්ටා බයේ දුවගෙන ගිහිං දේවාලේ දොර වහගෙන ජනේලෙන් එබිලා බැලුවාලු

    පානදුර දෙයියෝ ජනේලෙන් වත් එබුනා කතරගම දෙයියෝ හොයන්න වත් නෑනේ ☹
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    moda sinhalu...
    randuwak patan ganna ona buruwekta puluwan,minissu ekka prashna daganne nathuwa jeevath vena eka hamotama karanna be
    mun moda pakku.adyapana mattama o/l vage athi mata hithenne.
    gam vala godak inne oya vage noogath yakku thamayi

    hm eka aththa...
    mn kisima ganak nathuwa pihi kadu aran wananne.

    bt dn kaale minissunge stress eka wadi.hithnne nathi weleka nohithana dewal krnna puluwan.
    ekai me kale gdak case enneth.
    eka para hodata hitapu ekata mala panna anna.
     
    • Like
    Reactions: Jim_Moriarty