හම්මෝ..මේවා කරලා කවුරුහරි මළොත් මුං වගකියනවද බං?

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    රිමෝට් සීන් එක මොකක්ද? ලොක් එකක් ද?

    හැබැයි පට්ට ඩේන්ජරස් ප්‍රෑන්ක් එකක් නේ, අරුන්ගේ කොන්ද කැඩුනොත්

    Horakamak ne ban. Kaduna kiyala karanna deyak na.

    Thamange bicycle ekata lanuwak gata gahala tiyanna thahanam nane.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    කන රත් වෙන්න දෙකක් නොදී විහිලුනෙ කියල හිතාගෙන ගොම් මැට්ටො ප්‍රමෝට් කරපුවගෙ ප්‍රතිපල තමා ඔය