හම්මේ මුන් දෙන්නා කියන බොරු.

unpela

Member
Feb 28, 2010
23
9
3

මූඩිස් සීන් එකෙන් පස්සේ ආන්ඩුව දැන් හොඳටම බය වෙලා.රට බංකොලොත් කියලා කබ්‍රාල්ම මුදල් ඇමති විදිහට රටට කියනකොට අපි සිරිකොතේ කැවුම් පුච්චගෙන කනවා,රතිඤ්ඤා පත්තු කරනවා
 
  • Like
  • Haha
Reactions: Identity and D_Mad

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    චයිනා ඩිවොලොප්මන්ට් බෑන්ක් එකේ වාර්ෂික පොලිය 6%ක් වෙනවා.මෙහෙම නය අරගෙන ගෙවන්නේ කොහොමද? ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ජපන් මූල්‍ය සංවිධානය,සහ යුරොපීය සහයෝගිත අරමුදල වගේ ඒවගෙන් 0.5%ක වාර්ෂික පොලියකට නය දුන්නේ.මේ ගනන් වලට රටවල් නය ගන්නේ.ඩොලර් බිලියන එක හමාරක් චීනාගේ බෑන්ක් එකෙන් ගිනි පොලියට ගන්න එක රට බංකොලොත් කරන එක වේගවත් කරනවා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    චයිනා ඩිවොලොප්මන්ට් බෑන්ක් එකේ වාර්ෂික පොලිය 6%ක් වෙනවා.මෙහෙම නය අරගෙන ගෙවන්නේ කොහොමද? ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ජපන් මූල්‍ය සංවිධානය,සහ යුරොපීය සහයෝගිත අරමුදල වගේ ඒවගෙන් 0.5%ක වාර්ෂික පොලියකට නය දුන්නේ.මේ ගනන් වලට රටවල් නය ගන්නේ.ඩොලර් බිලියන එක හමාරක් චීනාගේ බෑන්ක් එකෙන් ගිනි පොලියට ගන්න එක රට බංකොලොත් කරන එක වේගවත් කරනවා.
    aulak ne baiyonta salli tiyanwa tax kaya wedi karate unta aulak ne :yes:
     
    Last edited:

    unpela

    Member
    Feb 28, 2010
    23
    9
    3
    මේ ඩොලර් බිලියන ණය වාරිකය ගෙවන්න ගන්නේජාතික විදේශ සංචිත වලින්.මෙතන වෙන්නේ විදේශ සංචිත ක්‍ෂය වෙනවා.ඒක තමයි රුපියල කඩා වැටිමේ ආරම්භය.මේක තමයි ගිය ආන්ඩුව කාලේ එකපාරම ඩොලර් එක 140 ඉඳන් 180ට නැග්ගේ.මේක දැන් උපරිම කඩා වැටිලා තියෙන නිසා බැංකු පද්ධතියට විශාල පීඩනයක්.රුපියලත් එක්ක පොහොට්‍ටුවත් කඩාගෙන වෑටෙනවා.