චයිනා ඩිවොලොප්මන්ට් බෑන්ක් එකේ වාර්ෂික පොලිය 6%ක් වෙනවා.මෙහෙම නය අරගෙන ගෙවන්නේ කොහොමද? ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ජපන් මූල්‍ය සංවිධානය,සහ යුරොපීය සහයෝගිත අරමුදල වගේ ඒවගෙන් 0.5%ක වාර්ෂික පොලියකට නය දුන්නේ.මේ ගනන් වලට රටවල් නය ගන්නේ.ඩොලර් බිලියන එක හමාරක් චීනාගේ බෑන්ක් එකෙන් ගිනි පොලියට ගන්න එක රට බංකොලොත් කරන එක වේගවත් කරනවා.