හම්මේ මේ මචං ලංකාව

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,434
    2,220
    113
    මමත් ඔය වැඩේ කරන්න උත්සහ කරලා තියෙනවා. මටත් හරියටම බැරි නිසා පස්සේ අල්ලලා දැම්මා. සමහර ෆන්ශන්ස් නම් එක්සෙල් වලින් කරන්න බෑ. උදාහරණෙකට ඉන්වොයිස් එකක් පීඩීඑෆ් එකකින් අවුට් පුට් කරන්න බෑ.
    අනික ඩේටා ගොඩක් හැන්ඩ්ල් කරන්නත් බෑ. මට නම් හිතුනේ එක්සෙල් ඇක්සස් එක්ක කම්බයින් කලොත් ඩේටා ප්‍රශ්ණේ විසද ගන්න පුළුවන් කියලයි. ඕවා කරන්න ඉතින් වෙලාව යනවා. ඉගෙන ගන්න ගමන් එපෑ කරන්න.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    337
    555
    93

    Na PDF widiyata out kranna puluwan machan.
    Mta issara yaluwekgen hambuna bn excel sheet ekak MBSL insurance eke. Unta issara insurance ekaka quotation ekak denna ona unama, eke eka sheet ekaka fields tika fill krama, anith sheet eke tiyenawa quotation layout eka hadala, ekata automatically load wenawa. Etapasse e sheet eka print dunnama pdf ekak widiyata out kranna puluwan widiyak tibba print window ekenhri kohenhri, man me kiyanne 2010-2011 witara.
    E excel sheet eka lock krala tibbe bn, eke kisima functions or scripts mukuth apita balanna ba. Habai man passe kaleka doc password remover ekakin pwd eka unlock krala serama tika baluwa 😄 habai echchara loku interest ekak tibbe na e kale okata. e sheet eka man laga tibboth man meke attach krannam.
     
    ඒ සීන් එක මම දන්නවා. ප්‍රින්ට් එකට ඔප්ෂන් එකක් දාන්න පුළුවන් ප්‍රින්ට් පී.ඩී.එෆ් කියලා.
     
    • Like
    Reactions: coder101

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,220
    113
    Na PDF widiyata out kranna puluwan machan.
    Mta issara yaluwekgen hambuna bn excel sheet ekak MBSL insurance eke. Unta issara insurance ekaka quotation ekak denna ona unama, eke eka sheet ekaka fields tika fill krama, anith sheet eke tiyenawa quotation layout eka hadala, ekata automatically load wenawa. Etapasse e sheet eka print dunnama pdf ekak widiyata out kranna puluwan widiyak tibba print window ekenhri kohenhri, man me kiyanne 2010-2011 witara.
    E excel sheet eka lock krala tibbe bn, eke kisima functions or scripts mukuth apita balanna ba. Habai man passe kaleka doc password remover ekakin pwd eka unlock krala serama tika baluwa 😄 habai echchara loku interest ekak tibbe na e kale okata. e sheet eka man laga tibboth man meke attach krannam.
    තෑන්ක්ස් මචෝ.

    Business process eka analyse karala ewa excel walin witharak kranna puluwan nm aulk na.
    mageth kalin karapu job eke reports okkoma Excel + VB walin kare. mn dawasema nikan hitiye. e kale AI thibbeth na.
    ඩේටා ගොඩක් හැන්ඩ්ල් කරන්න බෑනේ බං එක්සෙල් එකේ. හිතපන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට පන්ති 10ක ඉන්න ළමයි 10කගේ විශයන් දහයෙම ළකුණු ඇනලයිස් කොරන්න උනොත් ඕක එක්සෙල් එකේ කරන්න බෑනේ. ඉෆ් කමාන්ඩ් එකේ උපරිම දෙන්න පුළුවන් ආගියුමන්ට්ස් 60යි වගේ මට මතක.
    ------ Post added on Sep 2, 2026 at 2:22 AM
     
    • Like
    Reactions: coder101

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,858
    1
    51,814
    113
    ප*යාගල
    sorry.com
    තෑන්ක්ස් මචෝ.

    ඩේටා ගොඩක් හැන්ඩ්ල් කරන්න බෑනේ බං එක්සෙල් එකේ. හිතපන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට පන්ති 10ක ඉන්න ළමයි 10කගේ විශයන් දහයෙම ළකුණු ඇනලයිස් කොරන්න උනොත් ඕක එක්සෙල් එකේ කරන්න බෑනේ. ඉෆ් කමාන්ඩ් එකේ උපරිම දෙන්න පුළුවන් ආගියුමන්ට්ස් 60යි වගේ මට මතක.
    ------ Post added on Sep 2, 2026 at 2:22 AM
    ඒක හරි. අනික process එක දන්න එකෙක් අයින් උනොත් අනික් උන්ට කෙල වෙනවා.
    තව එකෙක්ට උගන්නනත් බෑ පට්ට අමාරුයි
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    තෑන්ක්ස් මචෝ.

    ඩේටා ගොඩක් හැන්ඩ්ල් කරන්න බෑනේ බං එක්සෙල් එකේ. හිතපන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට පන්ති 10ක ඉන්න ළමයි 10කගේ විශයන් දහයෙම ළකුණු ඇනලයිස් කොරන්න උනොත් ඕක එක්සෙල් එකේ කරන්න බෑනේ. ඉෆ් කමාන්ඩ් එකේ උපරිම දෙන්න පුළුවන් ආගියුමන්ට්ස් 60යි වගේ මට මතක.
    ------ Post added on Sep 2, 2026 at 2:22 AM
    can 255. 60 is old excel i think. if a company can handle 40-50 factories on excel how big u want it to be? process implementation eka hariyata karanna oni