Will VAT be completely removed from food, medicine, and education, as Anura promised in the November budget?
" කෙනෙක් බඩගින්නට ගිහිල්ලා ආහාරයක් ගන්නවා, ආණ්ඩුව බද්දක් ගහනවා. කැතයි ඒ වැඩේ. ඒ වැඩේ මොකක්ද සදාචාර සම්පන්න නෑ. මිනිස්සු ආහාරය සඳහා ගන්න භාණ්ඩවලටත් වැට් බද්ද ගහනවා.
දරුවෙක් ඉගෙනගන්න අමතර කියවීම් පොතක් ගත්තොත් බද්දක් ගහනවා. කෙනෙක් ලෙඩවෙලා අමාරුවෙලා බෙහෙත් ගන්න යනවා ආණ්ඩුව බද්දක් ගහනවා. ආවා නේද දීපන් බද්දක්. මතක තියාගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර සඳහා පනවා තිබෙන වැට් බද්ද මුළුමනින්ම ඉවත් කරනවා."