දැන් කාලේ කෙල්ලොන්ගෙ ෆොටෝස් දාන ඒවා දැක්කම මට හිතෙන්නෙ කොල්ලෝ පැණි හලන්න ඕන ෆොටෝ එකේ ඉන්න කෙල්ලට නෙමේ එඩිට් කරපු එකාට. ඔව් ඉස්සර කාලෙ නිලියන්ගෙ ෆොටෝ එහෙම මාර කැතයි... දැන් මේකප්, කමරා , එඩිටින් වල දියුනුව නිසා ඕන කෙනෙක් ෆොටෝ වල ලස්සන්ට ඉන්නව....