හම්මෝ.... පරිස්සමින් පලයව් යකුනේ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හම්මෝ.... පරිස්සමින් පලයව් යකුනේ

    varen athulata ;

    varen;







    varen;

    හම්මෝ....
    පරිස්සමින් පලයව් යකුනේ...බයික් එපා වෙනව මේව දකිද්දි...
    පව් බං...පිස්සු හැදෙනවා...



    14233239_955467244600002_6303749655984741242_n.jpg



    14191929_955467224600004_8973592437214692802_n.jpg



    14192020_955467217933338_2354364171033741221_n.jpg



    14199567_955467331266660_5973032647444726368_n.jpg



    oya Ampare lu...

    Source - https://www.facebook.com/madhuranga.sudaraka.37/posts/955467624599964
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    fullface එකක් දාගෙන ගියානම් අඩුම ගානේ ලස්සනට පෙට්ටියේ වත් ඉන්න තිබ්බ. ආප්පේ ගැලවෙනවා පට ගාල.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    fullface එකක් දාගෙන ගියානම් අඩුම ගානේ ලස්සනට පෙට්ටියේ වත් ඉන්න තිබ්බ. ආප්පේ ගැලවෙනවා පට ගාල.

    eth sure na ne bn.. oya tipper karayo yanne patta haiyen bn..car eke giyath un eddi baya venawa..sakkili vage yanne.. :angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කර්ම පලය. :(
    කොයි කලෙකදී හරි භයානක මරණයක් දැන දැන කාට හරි කරන්න ඇති.
    මතුවට මෙවන් විපතක් වෙන්න එපා.

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113
    ෆුල් face දාපු නිසා බේරුනා ...නැත්තන් කුඩු සවලෙන් එකතුකරන්න වෙන්නේ