හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Uba apita thama kabayk denta oni.
    API the asai oya wage kiyak Hari me widiyata Hoya ganta.
    Plz machoo udau karahan.

    ජීවිතේ සතුට කියන්නෙ සල්ලිම නෙවේ මචන්. මේවා දාලා ඉතිරි වෙන්නෙ හිතට ලැබෙන සතුට විතරයි ආයිබෝන්. මට ඒක ලබන්න උබලා උදව් කරන්න ඕනේ :cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    රෙප් කපනවා ටැග් දානවා. මාව මෙහෙම අපහසුතාවයට පත් කරන්න එපා. දුක හිතෙනවා. ඒ නිසා රෙප් කපන්න එපා. මට රෙප් දෙන්න. තෑන්ක්ස්

    හමුදාකරණයේ පළමු පියවර -... 08-02-2018 08:44 PM Ammata hukapan kari wesige putha.
     
    • Like
    Reactions: Durotan

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජීවිතේ සතුට කියන්නෙ සල්ලිම නෙවේ මචන්. මේවා දාලා ඉතිරි වෙන්නෙ හිතට ලැබෙන සතුට විතරයි ආයිබෝන්. මට ඒක ලබන්න උබලා උදව් කරන්න ඕනේ :cool::cool:

    Ha danne therune oya me de karanne sathutu wennta.
    Dan oya hodata sathutu karanawada.:lol:
    Sathuta denta kattiyak innawada.

    Api nam kamathi ne athin Salli dila harajk Bala ganta.
    Eth kamak ne oya sathutu wena widiyata kiyantako.
    Owa denagen Inna eka Hoda.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    උබට විතරයි තේරුනේ. පාටලී සර්ට බනින්න එපා මචන් මට ගොඩක් දුක හිතෙයි. දරාගන්න බැරි වේවි. ප්ලීස් හොඳේ :(:(

    ඒක තමා..අපිනම් බැන්නේ නැහැ උඹේ පාඨලී සෑර්ට...:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒක තමා..අපිනම් බැන්නේ නැහැ උඹේ පාඨලී සෑර්ට...:no:

    උබ හොඳ එකානෙ බන් මන් දන්නවනෙ:):)

    Ade ai rep kappne ubala.
    Amaruwen hamba karapu ewa.
    Dan moko karanne.

    මොනා කරන්නද බන් කැපෙන රෙප් ටිකක් වැටෙන ටැග් දිහායි බලාගෙන හූල්ල හූල්ල දුකෙන් ඉන්නවා.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    රෙප් කපනවා ටැග් දානවා. මාව මෙහෙම අපහසුතාවයට පත් කරන්න එපා. දුක හිතෙනවා. ඒ නිසා රෙප් කපන්න එපා. මට රෙප් දෙන්න. තෑන්ක්ස්

    හමුදාකරණයේ පළමු පියවර -... 08-02-2018 08:44 PM Ammata hukapan kari wesige putha.

    ඔන්න 3+…උබේ දෙමාපියන් සෑහෙන මතක් කරල ඇති..
     
    • Like
    Reactions: ruchira55

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    ඒ කාලේ මතකද පොලිසියේ නාකොටික් එකෙන් පැන්නම ගිහින් බදාගෙන ආරක්ෂාව දුන්නා. එම කරපු පොරවල් දැන් දෙන ටෝක්ස්. මුන්ට පෙන්නඩ ඕනේ කොලොම්බියාවේ මෙක්සිකෝවේ ආමි එකෙන් ජාවරම් කාරයන්ට දෙන ආතල් . බය ඇති හොයාගෙන ගෙදරට එයි කියල ඒකනේ ඔය දැන් කද කපපු පනුවෝ වගේ දගලන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔන්න 3+…උබේ දෙමාපියන් සෑහෙන මතක් කරල ඇති..

    ++ :):)

    ඒ කාලේ මතකද පොලිසියේ නාකොටික් එකෙන් පැන්නම ගිහින් බදාගෙන ආරක්ෂාව දුන්නා. එම කරපු පොරවල් දැන් දෙන ටෝක්ස්. මුන්ට පෙන්නඩ ඕනේ කොලොම්බියාවේ මෙක්සිකෝවේ ආමි එකෙන් ජාවරම් කාරයන්ට දෙන ආතල් . බය ඇති හොයාගෙන ගෙදරට එයි කියල ඒකනේ ඔය දැන් කද කපපු පනුවෝ වගේ දගලන්නේ

    දැන් මූ මෛත්‍රීගෙ ඔඩොක්කුවෙ.

    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ මන්ද යකෝ මෙහෙම කුහක හැත්තක් ඉන්නකම් කුඩු වැලින් කුඩු සල්ලි වලින් ජීවත් උනා එවුන්
    දුක ඇති පාහරයෝ, ඉස්සර කුඩු ගේනවා පාන් පිටි වලට වඩා රොටි හදන්න කියලා අපි හිතුවේ
    ඒවා ගොඩක් අහු උනේ හමුදාව නිසා STF බැස්සම උන් සල්ලි වලට විකින්නේ නැ
    පොලිසිය වගේ නෙමෙයි දැන් STF තමා ගොඩක් ඒවාට දන්නේ වැලි ගොඩදාන හොරෙන් ගස් කපන ඒවා අල්ලන්න.මේවගේ කුහක හැත්ත මුන්ට දුක ඇති බංකොලොත් කලකන්නියෝ
    අනික නාමල් වගේ ගොනෙක් මෙහෙම ගොන්නුන්ට හුරේ දාන උන් ඉන්නවනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    j4lQdEM.gif
     
    මට දුක හමුදා පාලනයක් ඉල්ලලා බෙරිහන් දීපු බයියොන්ට දැන් මොනා හිතෙනව ඇත්ද. ඡන්ද ගන්න ඕන කියලා බයියන්ව මෙහෙමත් අසීරුතාවයකට පත් කරන එක හරි නෑනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මට දුක හමුදා පාලනයක් ඉල්ලලා බෙරිහන් දීපු බයියොන්ට දැන් මොනා හිතෙනව ඇත්ද. ඡන්ද ගන්න ඕන කියලා බයියන්ව මෙහෙමත් අසීරුතාවයකට පත් කරන එක හරි නෑනේ.

    ඔවා උන්ගේ බොරු නරි නාටක, මිනිස්සු අන්දවන්න හොදයි ඇදගන්න ගොන්නු ඉන්නකම් හොදයි
    ගොට ආවත් මහින්ද ආවත් අර පල් ගොනා නාමල් ආවත් ඒකයි එකම අච්චුවේ නෙ, වෙනම ආවත් ඒකට එකතු වෙලා හොරකම තමා
    රනිලා ගේ පරයෝ ටික දැන් හම්බකරගත්තනේ ඊළගට අයෙත් මහින්දගේ රැලට දෙන්න තියෙන්නේ
    දැන් ඇති වෙන්නම හුරගෙන කැවනේ අයෙ මේකේ කන්න දෙයක් නැ බොලව්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    විමල්ගේ පවුලේ අවුල වහ ගන්න විරෝධතා සංවිධානය කරලා…:lol:

    නාමල්ගේ “ජනබලය” විරෝධතාව කල්දැමිමත් සමගම විමල් විසින් සිය ඇම්බැට්ටයන් යොදවා අගෝස්තු 2 වැනිදා විරෝධතා රැළිය සංවිධානය කර ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ පසුගියිදා විමල් රාජිත සමග සහ රනිල්,මලික් සමග පැවැත්වු සබඳතාවයන් අනාවරණය විමත් ඒ හේතුවෙන් විමල් දැඩි ලෙස සමාජ හමුවේ කූජිත විමයි.

    ...

    මේ වනවිට විමල්ගෙ පවුල තුල දැඩි අර්බුදයක් හටගෙන ඇති අතර විමල් මෙහෙයවන ප්‍රධාන බලවේගය වන ඔහුගේ බිරිද නොහොත් සශී විරවංශ අනියම් සම්බන්ධතාවයක් ඇතිකර ගැනිමත් එය මේ දිනවල ප්‍රසිද්ධි විමත් හේතුවෙන් විමල් කුජිත වි ඇති අතර ඒ සියල්ලම පස්සට තල්ලු කිරිම සදහා විමල් මෙම විරෝධතාව දියත් කරන බවයි වාර්තා වන්නේ.

    - http://www.lankaleaks.net/2018/07/30/1707
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔවා උන්ගේ බොරු නරි නාටක, මිනිස්සු අන්දවන්න හොදයි ඇදගන්න ගොන්නු ඉන්නකම් හොදයි
    ගොට ආවත් මහින්ද ආවත් අර පල් ගොනා නාමල් ආවත් ඒකයි එකම අච්චුවේ නෙ, වෙනම ආවත් ඒකට එකතු වෙලා හොරකම තමා
    රනිලා ගේ පරයෝ ටික දැන් හම්බකරගත්තනේ ඊළගට අයෙත් මහින්දගේ රැලට දෙන්න තියෙන්නේ
    දැන් ඇති වෙන්නම හුරගෙන කැවනේ අයෙ මේකේ කන්න දෙයක් නැ බොලව්

    එන්නෙ කවුද එන එකා අපෙ රීරි මාන්සෙත් විකුනන් කාවි බන්.

    ශෑහ් උබ දන්නෙ නෑ නාමල් ගැන. මහින්දලා බැසිල්ලා ගෝටාබලා ශිරන්තිලා මොකා ආවත් මේ සේරම තාව කාලික දේවල්. නාමල්ව ගේන එක තමයි බයියන්ගෙ පරම සැප. උන් ඔය වටේ ගිහින් අන්තිමට නවතින්නෙ නාමල් රජ කොරවලා තමයි.
     
    Top Bottom