හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    මේ මාසයේ සිට මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා.
    ඒ අනුව මන්ත‍්‍රීවරයෙකුට දැනට හිමිවන මූලික වැටුප වන රුපියල් 54,285 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි වීමට නියමිතයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් 63,500ක වැටුපක් මේ වනවිට හිමි වනවා. එය රුපියල් 135,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඇමතිවරයෙකුට සහ
    රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට හිමි වන රුපියල් 65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දැමීමට නියමිතයි.

    මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත‍්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000ක්. රුපියල් 10,000ක ප‍්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමිවන අතර අවමය රුපියල් 30,000ක් වන, දුර ප‍්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත‍්‍රීවරයෙකුට හිමි වනවා.

    මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරන බවයි වාර්තා වන්නේ. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙනවා. කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 700ක්.

    2006 වසරේදී පාර්ලිමේන්තුවේදී ගත් තීරණයකට අනුව මෙලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

    2006 Mahinda chinrhane poronddu mae anduwen kriyathmaka kala wagai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    හේ මහින්ද නම් විය.. ‘මේ ආණ්ඩුව විකුණන දේවල් ගන්න එපා.. අපි ආවම ආපහු ගන්නවා..’ මහින්ද ලෝකයේ සියළු රටවලට කෙලින්ම කියයි..

    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔවා උන්ගේ බොරු නරි නාටක, මිනිස්සු අන්දවන්න හොදයි ඇදගන්න ගොන්නු ඉන්නකම් හොදයි
    ගොට ආවත් මහින්ද ආවත් අර පල් ගොනා නාමල් ආවත් ඒකයි එකම අච්චුවේ නෙ, වෙනම ආවත් ඒකට එකතු වෙලා හොරකම තමා
    රනිලා ගේ පරයෝ ටික දැන් හම්බකරගත්තනේ ඊළගට අයෙත් මහින්දගේ රැලට දෙන්න තියෙන්නේ
    දැන් ඇති වෙන්නම හුරගෙන කැවනේ අයෙ මේකේ කන්න දෙයක් නැ බොලව්

    :yes::yes::yes:
    දෙගොල්ලොම එකයි
    දෙගොල්ලොගෙම වහල්ලුත් එකයි
     
    • Like
    Reactions: ruchira55

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    අර මොකෑ දන්නෑ. අර හමුදා මූලස්ථානය ෆ්ලැට් කරලා ශැන්ග්‍රිල්ලා හෝටලෑ හදාගන්න චීනෙට සින්නක්කරව දුන්නා වගේ. හේ හෝ හේගේ හේ හෝ හේ ගේ පුතාට කවදා හරි සින්නක්කරව දෙන්න ඉතුරු කරන්න කියලද දන්නෙ නෑ හේ මේ කියන්නෙ.

    Mara eeta pitipasse thibba Baladaksha Mawathath 75 million dollars walata shangri-la ekata wikunala :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranilge Mongalayage gal kollo set eka :lol::lol::lol::lol::lol:

    කට්ටිය එකතුවෙලා සිගිති ආතල් එකක් ගන්නව...අතල් කඩන්ඩ හොද නැනෙ මොකුත් නොකිය ඉමු....:):)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අර මොකෑ දන්නෑ. අර හමුදා මූලස්ථානය ෆ්ලැට් කරලා ශැන්ග්‍රිල්ලා හෝටලෑ හදාගන්න චීනෙට සින්නක්කරව දුන්නා වගේ. හේ හෝ හේගේ හේ හෝ හේ ගේ පුතාට කවදා හරි සින්නක්කරව දෙන්න ඉතුරු කරන්න කියලද දන්නෙ නෑ හේ මේ කියන්නෙ.

    Eka tikak sara wadi wage eponz dan uka hapan idi uba nathi welawak balala oluwa dala yai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    Mara eeta pitipasse thibba Baladaksha Mawathath 75 million dollars walata shangri-la ekata wikunala :lol:

    :baffled::baffled:

    කට්ටිය එකතුවෙලා සිගිති ආතල් එකක් ගන්නව...අතල් කඩන්ඩ හොද නැනෙ මොකුත් නොකිය ඉමු....:):)

    උබ මන් එක්ක තරහා වෙලාද බන් :love::love::confused:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකුන් හමුදාවට බලය දීල තමා ජෙප්පොන්ගගෙ පුපවල් වලට යකඩ පොලු බස්සව්වෙත්

    සිරාවටම මාත් හරිම අකමැතී වැඩක්. :angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    කට්ටිය එකතුවෙලා සිගිති ආතල් එකක් ගන්නව...අතල් කඩන්ඩ හොද නැනෙ මොකුත් නොකිය ඉමු....:):)

    Wathura illapu minisunta unda dunne 31/07/2013 da bung ? MR ethanadi police balathala udha hamudawata dunne siya kamathen nemaida?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    Eka tikak sara wadi wage eponz dan uka hapan idi uba nathi welawak balala oluwa dala yai

    දැන් ඌ මාත් එක්ක කතා කරන්නෙ නෑ බන්. දවස් ගානක් වෙනවා. මේක දැකලා වත් මොනා හරි කිව්වොත් මට ඒ ටිකම ඇති හිතේ සැනසීමෙන් අද රෑට ඇස් දෙක පියාගන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    :yes::yes::yes:
    දෙගොල්ලොම එකයි
    දෙගොල්ලොගෙම වහල්ලුත් එකයි

    අනිවා. මුන් සේරම එකයි. මුන්ගෙ වැරදිවලට බනින්න වහල්ලුන්ගෙ දිව නැවෙන්නෙ නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wathura illapu minisunta unda dunne 31/07/2013 da bung ? MR ethanadi police balathala udha hamudawata dunne siya kamathen nemaida?

    දන්නෙ නැ බන් ඒකට නඩුවක් යනවනෙ තීන්දුව ආවම බලපන්කො...:):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඕකුන් හමුදාවට බලය දීල තමා ජෙප්පොන්ගගෙ පුපවල් වලට යකඩ පොලු බස්සව්වෙත්

    සීමාව තේරුම් ගන්න බැරි වෙච්ච ජවිපෙට සලකන්න වෙන විදිහක් නෑනේ. අනික ජවිපෙම පිලිගන්නවනේ තමන්ගෙ අතින් වරදක් වෙච්ච බව. හමුදාව කිසි වරදක් කරලා නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඌ මාත් එක්ක කතා කරන්නෙ නෑ බන්. දවස් ගානක් වෙනවා. මේක දැකලා වත් මොනා හරි කිව්වොත් මට ඒ ටිකම ඇති හිතේ සැනසීමෙන් අද රෑට ඇස් දෙක පියාගන්න

    මේවට කියන්ඩ දෙයක් නැ බන් බම්ප් එකක් දාල ආතල් එක ගන්ඩ දෙනව මිසක්.. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    මේවට කියන්ඩ දෙයක් නැ බන් බම්ප් එකක් දාල ආතල් එක ගන්ඩ දෙනව මිසක්.. :)

    ඒ උනාට එහෙම කරන්න එපා බන්. අපිත් මානසිකව වැටෙනවනෙ. තෑන්ක්ස් මචන් :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට එහෙම කරන්න එපා බන්. අපිත් මානසිකව වැටෙනවනෙ. තෑන්ක්ස් මචන් :):)

    මානසිකව නාගසිටවන්ඩ තමයි මොකුත් නොකිය ඉන්නෙ... :):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113

    මානසිකව නාගසිටවන්ඩ තමයි මොකුත් නොකිය ඉන්නෙ... :):)

    උබ එහෙම හිතුවට වැටෙන වැටීම දන්නෙ මමනෙ. ඒ දුක උබ දන්නෑ. ඒ නිසා එහෙම ඉග්නොර් කරලා ඉන්න එපා. මම දැන් නිදාගන්න යනවා. සුයිට් ඩ්‍රීම්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අඩෝ ruchira උඹත් දැන් gonson 50kg erozon වගේ එකෙක් වෙලා නේ:angry:.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    අඩෝ ruchira උඹත් දැන් gonson 50kg erozon වගේ එකෙක් වෙලා නේ:angry:.

    මම මේ දැම්මේ වහල්ලු වගේ ස්වාමියා මෙන්න මෙහෙම පොරක් කියලා තමන්ගෙ හිතින්ම ෆැන්ටසියක් හදාගෙන ඒ ෆැන්ටසියෙ අතරමං වෙලා හිර වෙලා හමුදා පාලනයක් ගැන සිහින මවපු, හමුදා පාලනයක් ඕනෙයි කියපු බයියොයි. ඒ බයියන්ගෙ අප්පච්චියි අතරේ තියෙන වෙනස පෙන්නන්නයි මේක දැම්මෙ.

    උබට මම ගැන කැමති විදියකට හිතගන්න පුළුවන් මචන්. ඒත් උබ එහෙම හිතන්නෙ ඇයි? හේතුව මොකක්ද. මම කියන දේ වැරදියි කියලා උබට පැහැදිලිව කියන්න පුළුවන් නම් මම ඒක ගොඩක් අගය කරනවා.
     
    Similar threads

    Top Bottom