හමුදාපතිගේ වැඩ තහනම් කරන්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හමුදාපතිගේ වැඩ තහනම් කරන්න

මට හිතෙන හැටියට මේ සීන් එකෙන් හමුදාපතිටත් කෙල වෙයි.ලංකාවේ ආමි එකට දැන් ආයුධ නෑ.ඔක්කොම ඉවරයි
 
Last edited:

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මට හිතෙන හැටියට මේ සීන් එකෙන් හමුදාපතිටත් කෙල වෙයි.ලංකාවේ ආමි එකට දැන් ආයුධ නෑ.ඔක්කොම ඉවරයි

    phonse ka wa demm nm hari..:P:rofl:.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගුදමෙ කරවල ගබඩා කරනව වගේ
    තියන ආයුධ ඔක්කොම එකම තැන ගබඩා කරනව කියලද උඹ හිතන්නේ බං :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ගුදමෙ කරවල ගබඩා කරනව වගේ
    තියන ආයුධ ඔක්කොම එකම තැන ගබඩා කරනව කියලද උඹ හිතන්නේ බං :lol:

    ගෝටා තමයි ඔතන තිබුන ගබඩා දෙකක් අයින් කරේ. ඉතුරු ටිකෙනුත් කොටසක් අයින් කරන්න කලින් තමා මේ පොන්පාලන ආණ්ඩුව ආවේ.
     
    • Like
    Reactions: LalaJ

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගෝටා තමයි ඔතන තිබුන ගබඩා දෙකක් අයින් කරේ. ඉතුරු ටිකෙනුත් කොටසක් අයින් කරන්න කලින් තමා මේ පොන්පාලන ආණ්ඩුව ආවේ.

    :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගෝටා තමයි ඔතන තිබුන ගබඩා දෙකක් අයින් කරේ. ඉතුරු ටිකෙනුත් කොටසක් අයින් කරන්න කලින් තමා මේ පොන්පාලන ආණ්ඩුව ආවේ.

    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හිතෙන හැටියට මේ සීන් එකෙන් හමුදාපතිටත් කෙල වෙයි.ලංකාවේ ආමි එකට දැන් ආයුධ නෑ.ඔක්කොම ඉවරයි
    අනේ පකෝ තෝ දන්න රෙද්දක් කතා කරපං මී හරකා........................:growl::growl:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ගෝටා තමයි ඔතන තිබුන ගබඩා දෙකක් අයින් කරේ. ඉතුරු ටිකෙනුත් කොටසක් අයින් කරන්න කලින් තමා මේ පොන්පාලන ආණ්ඩුව ආවේ.

    Ow ithin Gallface eka china walata vikunuwata passe dan kiyapn ain kala kiyala.Known Dick Head.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා තමයි ඔතන තිබුන ගබඩා දෙකක් අයින් කරේ. ඉතුරු ටිකෙනුත් කොටසක් අයින් කරන්න කලින් තමා මේ පොන්පාලන ආණ්ඩුව ආවේ.
    :yes::yes:
    5oxuhl.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට හිතෙන හැටියට මේ සීන් එකෙන් හමුදාපතිටත් කෙල වෙයි.ලංකාවේ ආමි එකට දැන් ආයුධ නෑ.ඔක්කොම ඉවරයි

    ආයුධ මොකටද බන්... දැන් සහජීවනේ නේ උතුරන්නෙ... ආයෙ අහවල් එකකට ආයුධගේනවද...? ඔය කේටරින් බඩු ටිකක් ගෙනාවම ඉවරයි. මහ ඇමතිලට පාටි දෙන්න
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔක්කොම මුට බැන්නට ගොටා කියලා තියෙන්නෙත් මු කිව්ව එකනේ - හමුදාපති ලැජ්ජාවක් තියෙනවානම් අස්වෙන්න ඔ්නා