නෑ අවශ්‍ය නෑ.ඔන්න එක විලක ගෙම්බො රැලක් හිටියලු. මේ ගෙම්බන්ට නායකයෙක් ඔන උනාලු. තමන් අතර ඉන්න ගෙම්බන්ගෙන් නායකයෙක් පත්කරගන්න එක ගෙම්බෙක් වත් කැමති උනේ නැහැලු උන්ට තියන ඉරිසියාවට. ඉතින් ඔතන ගිටපු එක ගෙම්බෙක් යොජනා කලාලු දිය නයාව නායකය කරගන්න. එයා හරි ඝාම්බීරයි, එඩිතරයි, කාටවත් බය නැහැ, ඔක්කොම ගෙම්බො එයාගෙ අණ නියමෙට පිලිපදියි කියල දිය නයාව නායකය කරගත්තලු. ඊට පස්සෙ වෙච්ච දේ ජන්දෙන් පස්සේ ඕන උනොත් කියන්නම්.


LankaEnews 



Mangala yage Mangi Ads ekekda 




Sarath Fonseka A/L Fail ekekda 
