හමුදාපතිවරුන්ගෙ දේශපාලනේ

rajedeniyage

Member
Dec 25, 2008
43
5
0
news20098imagesnewsmahi.jpg
 
  • Like
Reactions: KeBa

dsathsara

Member
Jan 27, 2009
406
5
0
‍‍ඔන්න එක විලක ගෙම්බො රැලක් හිටියලු. මේ ගෙම්බන්ට නායකයෙක් ඔන උනාලු. තමන් අතර ඉන්න ගෙම්බන්ගෙන් නායකයෙක් පත්කරගන්න එක ගෙම්බෙක් වත් කැමති උනේ නැහැලු උන්ට තියන ඉරිසියාවට. ඉතින් ඔතන ගිටපු එක ගෙම්බෙක් යොජනා කලාලු දිය නයාව නායකය කරගන්න. එයා හරි ඝාම්බීරයි, එඩිතරයි, කාටවත් බය නැහැ, ඔක්කොම ගෙම්බො එයාගෙ අණ නියමෙට පිලිපදියි කියල දිය නයාව නායකය කරගත්තලු. ඊට පස්සෙ වෙච්ච දේ ජන්දෙන් පස්සේ ඕන උනොත් කියන්නම්.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

නෑ අවශ්‍ය නෑ.
ඔය දියනයා පත් කරගන්න චන්දෙ දීපු මෝඩ ගෙම්බො රැල ලැජ්ජ නැතුව 26දට දිය නයාටම චන්දෙ දෙනකොට අනික් සියයට හැටක් හැත්තැපහක් එකතුවෙලා සරත් ෆොන්සේකා පත් කරගෙන දියනයා සහ උගෙ පවුල පිටුවහල් කරනවා.
 
Last edited: