මෙන්න බලපන් හොඳ වැඩ ... මේ හිකිල ඉන්න වෙලාවේ පුළුවන් තරං රට ඇතුලට ඉන්වෙස්මන්ට් ගන්න ඕනේ එළියෙන් ..
නැතුව කොච්චර අපනයන වැඩි කරනවා කියල රට වහගෙන හිටියත් වැඩක් නෑ ඉන්වෙස්මන්ට් නැත්තන්.. අපේ රටේ අපනයන කර්මාන්ත වලට ඕනේ කරන දේවලුත් ආනයනය කරන එක තමයි ඉස්සෙර ඉඳන්ම කරේ.
ඊළඟ එක ඉතින්
නන්දසේන එනකොට මම නං පොඩ්ඩක් හරි බලාපොරොත්තු වුනා අඩුම තරමේ ඇත්තටම රට දියුණු කරන වුවමනාවෙන් , කොමිස් ගහන වුන්ට කෙලල අරන් නාකි මයිනගේත් කැරි වැඩ වලට විරුද්ධව කොන්ද කෙලින් තියන් වැඩ කරයි කියල .. ඒ වුනාට දැන් එහෙම වෙනවා නං පෙන්නේ නෑ.. තාමත් පවුලේ වුන්ට කන්න අඳින්න දෙන්න ඕනේ රටේ මිනිස්සු, උන්ගේ යාලු මිත්රයින්ට බදු සහන දීල ඒවායිනුත් වංචා කරනවා, ඇවිල්ල තාම අවුරුද්දයි.. ඉතින් කොහොමද කියපන් රට දියුණු කරන්නේ.
මට හිතෙන විදිහට මේ යන විදිහට
එක්කෝ රට විකුනන්න ඕනේ
එක්කෝ තව ණය ගන්න ඕනේ
එක්කෝ ෆොරින් ඉන්වෙස්මන්ට් ගෙන්න ඕන (කුළුණු හදන්න නෙවෙයි , නැවත ප්රතිලාභ ලැබෙන ආයෝජන වලට)
බයියනේ කට වහන් ඉන්නේ නැතුව කතා කරපල්ලා මේවට. නැතුව අර මේකේ වුන් ත්රෙඩ් දානවා වගේ සජිත් ආව නං මොකද කරන්නේ අනුර ආව නං මොකද කරන්නේ කිය කිය රෙද්දේ රෙවාගන්නේ නැතුව !