හමුදාවටත් අවනම්බුවක්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    141736726_2861134884212465_8847656467681214587_o.jpg
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Penawane ... Army karayonge katha... 🙃

    Balla unath mette tibbama ochcharai... Owa jiwitheta ganta puluwan hoda padam ubalatath...

    Army karayata rana wiruwa... Araka Meka kiyala pimbuwama mun hithanne maha loku ewun kiyala... Un tharam ewun lokema na kiyala...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙන්න බලපන් හොඳ වැඩ ... මේ හිකිල ඉන්න වෙලාවේ පුළුවන් තරං රට ඇතුලට ඉන්වෙස්මන්ට් ගන්න ඕනේ එළියෙන් ..
    නැතුව කොච්චර අපනයන වැඩි කරනවා කියල රට වහගෙන හිටියත් වැඩක් නෑ ඉන්වෙස්මන්ට් නැත්තන්.. අපේ රටේ අපනයන කර්මාන්ත වලට ඕනේ කරන දේවලුත් ආනයනය කරන එක තමයි ඉස්සෙර ඉඳන්ම කරේ.

    ඊළඟ එක ඉතින්
    නන්දසේන එනකොට මම නං පොඩ්ඩක් හරි බලාපොරොත්තු වුනා අඩුම තරමේ ඇත්තටම රට දියුණු කරන වුවමනාවෙන් , කොමිස් ගහන වුන්ට කෙලල අරන් නාකි මයිනගේත් කැරි වැඩ වලට විරුද්ධව කොන්ද කෙලින් තියන් වැඩ කරයි කියල .. ඒ වුනාට දැන් එහෙම වෙනවා නං පෙන්නේ නෑ.. තාමත් පවුලේ වුන්ට කන්න අඳින්න දෙන්න ඕනේ රටේ මිනිස්සු, උන්ගේ යාලු මිත්‍රයින්ට බදු සහන දීල ඒවායිනුත් වංචා කරනවා, ඇවිල්ල තාම අවුරුද්දයි.. ඉතින් කොහොමද කියපන් රට දියුණු කරන්නේ.

    මට හිතෙන විදිහට මේ යන විදිහට
    එක්කෝ රට විකුනන්න ඕනේ
    එක්කෝ තව ණය ගන්න ඕනේ
    එක්කෝ ෆොරින් ඉන්වෙස්මන්ට් ගෙන්න ඕන (කුළුණු හදන්න නෙවෙයි , නැවත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන වලට)

    බයියනේ කට වහන් ඉන්නේ නැතුව කතා කරපල්ලා මේවට. නැතුව අර මේකේ වුන් ත්‍රෙඩ් දානවා වගේ සජිත් ආව නං මොකද කරන්නේ අනුර ආව නං මොකද කරන්නේ කිය කිය රෙද්දේ රෙවාගන්නේ නැතුව !
    කියල තියෙන කතාව හරි ..
    මේක තමා ඉතින් මෙතනටත් කියන්න තියෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    ඉපොන්ස්ල පුක දීල දීල බේරගත්ත රට නේද මුන් මේ විකුණන්න හදන්නෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෝඩ උත්තෝ..
    ඒ මනුස්සයා කලකිරිලා ඉන්නෙ ලංකාවෙ දේශපාලනය ගැන.

    ඕක ඇනුම්පදයක් ෆකෝ. @Hamu mahaththaya1
     
    • Like
    Reactions: Brandy2020

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆේක් නිවුස්, ඕව හදල තමයි එක ජෙප්පෙක් බලු කුඩුවෙ ලැග්ගෙ