හමුදාවටත් පාට් දමා, කොටි සමරන සිවාජිලිංගම්

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    දෙමළ වැසියන් සමූල ඝාතනයට ලක්වූ බව පවසමින් එය සිහිකිරීම සඳහා හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී M.K සිවාජිලිංගම් උත්සාහ දැරුවා. ඒ වෙල්ලමුල්ලිවයික්කාල් මුල්ලිවයික්කාල් ස්මාරකය අබියසදී ඉටිපන්දම් දල්වමින් :angry:

     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පත්තු කරන බිබික්කමක් පත්තු කරලා කියන බයිලයක් කියලා යන්න දුන්නම් ඉවරයි.. ඔය ජාත්‍යන්තර අනුකම්පාව හොයන්නේ. රට මිලිටරී කරණය වෙනවා කියන්න උත්සහ කරන්නේ.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පත්තු කරන බිබික්කමක් පත්තු කරලා කියන බයිලයක් කියලා යන්න දුන්නම් ඉවරයි.. ඔය ජාත්‍යන්තර අනුකම්පාව හොයන්නේ. රට මිලිටරී කරණය වෙනවා කියන්න උත්සහ කරන්නේ.
    ඔව් හමුදාව මෙතනට අත දැම්මෙ නැත්නම් මේව news වෙන්නෙ නෑ. මීඩියා එන්නෙත් නෑ. ඌ තනියම සමරල යන්න යයි
     
    • Like
    Reactions: U-tag and shadow134

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    _106290337_10b00178-b3c0-493e-8654-64ea8c1bb38f.jpg


    සෑ...ර්...
     
    • Haha
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    පඹයෙක් ජනාධිපති වුණාම ඔහොම තමයි. ගෝඨා හිටියා නම් ඔය සෙල්ලම් බෑ


    TNA light a candle in memory of the victims of war inside parliament
    (Wednesday, 19 May 2021 - 9:38)

    1621441712_606804_hirunews.jpg


    Several TNA MPs dressed in black lit candles at the Parliament complex yesterday in memory of those killed in the war.

    This was in the room reserved for TNA MPs in the Parliament complex.

    Hiru news team inquired about this from the Serjeant-at-Arms of Parliament Narendra Fernando and he stated that the relevant members of parliament had first tried to meet at the entrance of the Parliament.

    The sergeant said that he had prevented it and that it had been reported that they had held the commemoration in the room reserved for the TNA.

    He said this was the first time such a commemoration was held at the Parliament complex.

    hirunews.lk