හමුදාවට එරෙහිව
අපේ හමුදාවට එරෙහි වූ හිටපු
හමුදා ලොක්‌කාට අලුත් තනතුරක්
ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව පිටු 100 ක දිවුරුම් ප්‍රකාශයක් ඇමරිකානු රජයට ලබාදුන් හිටපු හමුදා නිලධාරියකුට තානාපති ධුරයක් පිරිනමා ඇත.
මොහු දකුණු පළාතේ පරාජිත ඇමැතිවරයකුගේ සමීපතම ඥතියෙකි. හමුදාවෙන් විශ්‍රාම යැමෙන් පසු මෙම හමුදා නිලධාරියා සිය නම වෙනස් කරගෙන ඇතැයි හමුදා ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව විදේශ රටකට දිවුරුම් ප්‍රකාශයක් ලබාදීම ගැන මොහුට එරෙහිව රාජ්‍ය රහස් පනත යටතේ කටයුතු කර නැත.
කීර්ති වර්ණකුලසූරිය divaina