හමුදාවට එරෙහිව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හමුදාවට එරෙහිව

    අපේ හමුදාවට එරෙහි වූ හිටපු
    හමුදා ලොක්‌කාට අලුත් තනතුරක්‌



    ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව පිටු 100 ක දිවුරුම් ප්‍රකාශයක්‌ ඇමරිකානු රජයට ලබාදුන් හිටපු හමුදා නිලධාරියකුට තානාපති ධුරයක්‌ පිරිනමා ඇත.

    මොහු දකුණු පළාතේ පරාජිත ඇමැතිවරයකුගේ සමීපතම ඥතියෙකි. හමුදාවෙන් විශ්‍රාම යැමෙන් පසු මෙම හමුදා නිලධාරියා සිය නම වෙනස්‌ කරගෙන ඇතැයි හමුදා ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව විදේශ රටකට දිවුරුම් ප්‍රකාශයක්‌ ලබාදීම ගැන මොහුට එරෙහිව රාජ්‍ය රහස්‌ පනත යටතේ කටයුතු කර නැත.


    කීර්ති වර්ණකුලසූරිය divaina
     
    • Like
    Reactions: ctooi

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි අපිටම කෙලවගත්ත පුදුම රටක් මේක......
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    Mewa danakota nam gam ekka danna. Prasidda media wala yanne nathi eke mehememawath danaganna onine. Ahema danna berinam me wage awa nodama edapan