හමුදාවට ගිහිල්ලා ඩිග්‍රියක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    හමුදාවට ගිහිල්ලා ඩිග්‍රියක්

    හමුදාවට ගිහිල්ල පඩිත් අරගෙන ෆුල් ටයිම් ස්ටඩී කරල ඩිග්‍රියක් කරන්න පුලුවන්ද මචන්ලා?:oo:

    ඒ ගැන විස්තර දන්න කෙනෙක් කියන්නකො
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පුලුවන් හැබැයි නිකං ගත්ත වගේ නෙමෙයි
    ඕවා ගෙවන කොට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    හමුදාවට ගිහිල්ල පඩිත් අරගෙන ෆුල් ටයිම් ස්ටඩී කරල ඩිග්‍රියක් කරන්න පුලුවන්ද මචන්ලා?:oo:

    ඒ ගැන විස්තර දන්න කෙනෙක් කියන්නකො

    puluwan
    degree eka iwara wela traning ekkak thiye
    ain wenna aurudu ganak inna one
    ita kalin ain wenawanm govenment eken uba wenuwen wiyadan karapu hema sathayakma gewanna one :rolleyes:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    KDU eke thama lecutures danne.
    army training okkoma thiyenawa :P
    bond ekak thiyenawa degree karala ain wenna baha. lesi naha wade
     

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    puluwan
    degree eka iwara wela traning ekkak thiye
    ain wenna aurudu ganak inna one
    ita kalin ain wenawanm govenment eken uba wenuwen wiyadan karapu hema sathayakma gewanna one :rolleyes:

    Degree kese wethath ambanaka rag eka denawa. senior batch walin. awrudu 2,3k.
    Katta kanna ona army training ekath ekka. Studies karanna harima amarui me training ekak ekka. godak dawas walata nindak ne. eliwenakam punishment.
    umbata daraaganna puluwannam kothalawala palayan. hebei gihin anthimata ithuru wena set eka full spirit eka wage weddo thamai.