හමුදාවට මෙහෙම පුලුවන්ද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දෙ දින්නෙ නම් ෆොන්සෙකා හින්දා තමා බන් නන්දසේන එක ඔප්පු කරලා තියෙන්නෙ. යුද්දෙට බයේ පැනලා ගිය හාල්පාරුවෙක්ගේ වැඩ රටම බුක්ති විදින්නෙ.

    සිද්දිය මොකක් උනත්, නිල ඇදුමක් දාන් හිටියා කියලා මිනිස්සුන්ට පහර දෙන්න බෑ හරකෝ. ඔහොම පහර දෙන ඒවත් යුද අපාරාද වෙනවා යුද්දෙක දී.

    ආමීකාරයාගෙ අම්මා අප්පා කන්න බොන්න දීල ලොකු කරලා නම් ගැහුවට කමක් නෑ. කොහෙවත් ඉන්න වේසා බල්ලෙක්ගෙන් ගුටි කන්න නෙවේ නේ මිනිස්සු ඉන්නෙ.

    හරි හමන් නායකයෙක් රටට නැති වෙලා පොන්න බල්ලෙක් ජනාධිපති උනාම හැම ශේත්‍රයක්ම බල්ලට යනවා.
    පලයන් පොන්නයො කියවන්නෙ නැතුව, උබලගෙ තියෙන්නෙ දිවදෙකේ පොන්න කතා, ෆොන්සේකගෙ හමුදාව යාපනේ උන්ට හොදට සැලකුවද?????🤣🤣🤣🤣පාතාලකාරයන්ට උබල පුක දුන්නට හමුදාව දෙන්නෙ නැ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    rajagirya ponnayawa pukshana karanna epa, oka ellenna welak hoyan inna anatha wesa ballek
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් හරි හමන් නීතියක් නැති, මෝඩ නිවට වහල්ලු ජීවත් වෙන රටක පුළුවන්. එහෙම නැති රටවල් වල බෑ.
    උබලවගේ ගූ වහල්ලු අඩුවෙන් ඉන්න හින්ද මේක මෙහෙම හරි තියෙනව, කොටිපුක ලොවපු සහරාන් පුක ලොවපු පොන්නයොනෙ උබල..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පලයන් පොන්නයො කියවන්නෙ නැතුව, උබලගෙ තියෙන්නෙ දිවදෙකේ පොන්න කතා, ෆොන්සේකගෙ හමුදාව යාපනේ උන්ට හොදට සැලකුවද?????🤣🤣🤣🤣පාතාලකාරයන්ට උබල පුක දුන්නට හමුදාව දෙන්නෙ නැ


    යාපනේ උන්ට හොදට සලකපු හින්දා තමා පොන්නයො දෙමල මිනිස්සු චන්දේ දුන්නෙ ගූ පොන්නයා. 🤭 මහින්ද ඒ චන්දේත් ඇප නැති වෙන්න පැරදුන එක තමා කොල්ල කැවේ. නාකී බල්ලා අන්තිමට ජනෙලෙ එල්ලිලා පැරදිලා ගියේ 2015 🤭
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ආමි එකට මන් වෛර කරන්නෙ නැහැ .රටක ආමි එකක් තියෙන්න ඔනි .
    මගෙත් පවුලෙ ආමි එකෙ හිටිය අය ඉන්නව.
    එත් අපෙ උන්ගෙ හඟීන් මත පදනම් වෙල ගන්න තීරණ තෙරුමක් නැහැ .
    යුද්ධ කාලෙ රණවිරුවො උනා.
    ආයෙ ඔන්න ආමි කාරයො දුෂ්ඨයො උනා.
    සහරාන් ගහපු වෙලාවෙ ආයෙත් ආමි එක පොර උනා.
    යක්කු එනව දෙයියො එනව කිය කියා පොස්ට් දැම්ම.
    ඔන්න පෙට්‍රල් පොලිම් වල මිනිස්සුන්ට පහර දෙද්දි ආමි එක ආයෙත් දුෂ්ඨයො .
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    A
    ගොනෝ දේශපාලනය මොකක් උනත් නිලඇදුමකින් ඉන්න හමුදාවෙ එකෙකුට මෙහෙමෙ සිවිල් මිනිස්සුන්ට ගහන්න බෑ. ඇයි ඌ එතන ගෑනියෙක් රේප් කලාද? මිනියක් මැරුවද? තොපෙ මරු නිදහසට කාරනා තියෙන්නෙ.
    ඒ දවස් වල දෙමළ මිනිස්සුන්ට අපේ army කාරයෝ සැලකුවේ කොහොමද? උතුරේ දෙමළ මිනිස්සු කොච්චර පිඩනයක හිටියද කියලා හිතාගන්න පුළුවන්නේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ඔය පාර කෑවේ මමනම් බුදු අම්මෝ කියාගෙන සිහි නැතුව වැටෙනවා.. ආයි ඇස් දෙක අරින්නේ ඉස්පිරිතාලේදි..ගුටි කන එකාටත් ඉතින් මොලයක් තියෙන්න ඔනේ.. ඒක දවසින් මම ලංකාවෙම ප්‍රසිද්දයි..:rolleyes:
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මම නම් කවදාවත් සුව විරුවෝ රට විරුවො කියල හැමිනෙන්න ගිහිල්ල නෑ.
    උන් ඔක්කොම කරන්නේ ජොබ් එකක්. උන්ට ඒකට පඩි ගෙවනවා.
    විශේෂයෙන් හමුදාව කියන්නේ ඕඩරේට වැඩ කරන එවුන්. ගහපං කිව්වොත් ගහනවා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    මිනිස්සු සම්බන්ධ වැඩ වලදි අතුරු මුහුණත විදිහට මිලිටරිය යෙදීම රාජපක්ෂල හඳුන්වල දීපු ලෙඩක්. එයාලට නීතිය හා සාමය පවත්වාගැනීම ගැන ට්‍රේනින්ග් එකක් ලැබෙන්නෙ නෑ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න අවශ්‍ය සුහද බව නැහැ. මිලිටරිය ආපු ගමන් අවුල වියවුලකට හැරෙන්නෙ එයාල නොගැලපෙන තැනකට බහින නිසා. ඕකටම ලංකාවෙ ආරක්ෂක අංශ වල උද්දච්චකම එකතු උනහම ඉතින් අර ඇඟිල්ලෙන් බෙල්ල කපනව වගේ ලයින් තමයි එන්නෙ. ලක්ෂ ගනනක සෙට් එකක් ඉන්න නිසා ගැලපෙන නොගැලපෙන හැම තැනටම හමුදාව ඔබ්බවනව මේ විකාරය නැවතිය යුතුයි.