ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"කොටියට හරි සතුටු අැති නේද..කැමරාවක් අතින් ගත්ත හැම ඵකාම මාධ්‍ය කාරයො වෙනවද..ලොල්
කිංස්ලි නේද දැන් සුපිරි මාධ්යවේදියාකොටියට හරි සතුටු අැති නේද..කැමරාවක් අතින් ගත්ත හැම ඵකාම මාධ්‍ය කාරයො වෙනවද..ලොල්
නො අයිඩියාමොකද්ද බන් එතන වෙන්නේ?
හමුදාව කියන්නේ ඩිරෙක්ට් මහජනතාව එක්ක ෆේස් වෙන සෙට් එකක් නෙමෙයි බන්. අදටත් පොලිසියට වඩා හමුදාවට මිනිස්සු ගරු කරන්නේ ඒ නිසයි. උබලට මතක නැතුව ඇති, ජේවීපී කලබල කාලේ මේ වගේම හමුදාව මහජනතාව පාලනයට දාලා අන්තිමට සිංහල මිනිස්සුම හමුදාවට බන්නේ කුණු බැනුම්.. අහලා බලහන් උබලගේ තාත්තලාගෙන්.. දැන් උදාහරනෙකට ශවේන්ද්‍ර බොස් අරගෙන බලහන්. සෞක්‍ය සම්බන්ද කාරණාවකට එයා ෆෝසස් දාන්න ගිහින් මිනිස්සුන්ගෙන් අහන බැනුම්. මේ ඔක්කොම හමුදාවට ගරුත්වය තියෙන්නේ මහජනතාව එක්ක ඩිරෙක්ට් සම්බන්ද නොවෙනකන්. පොලිසියට මිනිස්සු බනින්නේ, නිතිය ක්‍රියාත්මක කරනකොට මුලින්ම මහජනතාවට මීට් වෙන රාජ්‍ය සේවකයා වෙන්නේ පොලිස්කාරයා නිසා..mokadda ban meke awula
Hamudawen hariyata ne kathakaranne
polis karayo wage kagahanne na ne..
හමුදාවට බන් යුද්දෙ කාලෙත් නිගරු කරපු පිරිසක් උන්න, උන් තමයි ගු ඇන් පි කරයො..උන් කිවෙ හමුදාව පාමන්කඩ යනව කියල, "ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ" කියල.., කොට් දිනල හමුදාව පරදිනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි කරයො, අදත් හමුදාවට මඩ ගහන එක ගැන අපි නම් පුදුම වෙන්නෙ නැ..නො අයිඩියා
හමුදාව කියන්නේ ඩිරෙක්ට් මහජනතාව එක්ක ෆේස් වෙන සෙට් එකක් නෙමෙයි බන්. අදටත් පොලිසියට වඩා හමුදාවට මිනිස්සු ගරු කරන්නේ ඒ නිසයි. උබලට මතක නැතුව ඇති, ජේවීපී කලබල කාලේ මේ වගේම හමුදාව මහජනතාව පාලනයට දාලා අන්තිමට සිංහල මිනිස්සුම හමුදාවට බන්නේ කුණු බැනුම්.. අහලා බලහන් උබලගේ තාත්තලාගෙන්.. දැන් උදාහරනෙකට ශවේන්ද්‍ර බොස් අරගෙන බලහන්. සෞක්‍ය සම්බන්ද කාරණාවකට එයා ෆෝසස් දාන්න ගිහින් මිනිස්සුන්ගෙන් අහන බැනුම්. මේ ඔක්කොම හමුදාවට ගරුත්වය තියෙන්නේ මහජනතාව එක්ක ඩිරෙක්ට් සම්බන්ද නොවෙනකන්. පොලිසියට මිනිස්සු බනින්නේ, නිතිය ක්‍රියාත්මක කරනකොට මුලින්ම මහජනතාවට මීට් වෙන රාජ්‍ය සේවකයා වෙන්නේ පොලිස්කාරයා නිසා..
------ Post added on May 4, 2021 at 8:22 AM
දැනුවත් උනා.. ස්තුතියි..හමුදාවට බන් යුද්දෙ කාලෙත් නිගරු කරපු පිරිසක් උන්න, උන් තමයි ගු ඇන් පි කරයො..උන් කිවෙ හමුදාව පාමන්කඩ යනව කියල, "ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ" කියල.., කොට් දිනල හමුදාව පරදිනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි කරයො, අදත් හමුදාවට මඩ ගහන එක ගැන අපි නම් පුදුම වෙන්නෙ නැ..
Hari ban eth hamdawe kattiya ekka ona deyak pahadiliwa katha karala wisanda ganna puluwanනො අයිඩියා
හමුදාව කියන්නේ ඩිරෙක්ට් මහජනතාව එක්ක ෆේස් වෙන සෙට් එකක් නෙමෙයි බන්. අදටත් පොලිසියට වඩා හමුදාවට මිනිස්සු ගරු කරන්නේ ඒ නිසයි. උබලට මතක නැතුව ඇති, ජේවීපී කලබල කාලේ මේ වගේම හමුදාව මහජනතාව පාලනයට දාලා අන්තිමට සිංහල මිනිස්සුම හමුදාවට බන්නේ කුණු බැනුම්.. අහලා බලහන් උබලගේ තාත්තලාගෙන්.. දැන් උදාහරනෙකට ශවේන්ද්‍ර බොස් අරගෙන බලහන්. සෞක්‍ය සම්බන්ද කාරණාවකට එයා ෆෝසස් දාන්න ගිහින් මිනිස්සුන්ගෙන් අහන බැනුම්. මේ ඔක්කොම හමුදාවට ගරුත්වය තියෙන්නේ මහජනතාව එක්ක ඩිරෙක්ට් සම්බන්ද නොවෙනකන්. පොලිසියට මිනිස්සු බනින්නේ, නිතිය ක්‍රියාත්මක කරනකොට මුලින්ම මහජනතාවට මීට් වෙන රාජ්‍ය සේවකයා වෙන්නේ පොලිස්කාරයා නිසා..
------ Post added on May 4, 2021 at 8:22 AM
මේ සිද්දිය උබේ වැරද්දක් නෙමෙයි.. තාම හමුදාව ඉන්නේ මහජනතාව එක්ක සම්බන්ද වෙන පලවෙනි අදියරේ. ඒ කියන්නේ තාමත් සිවිල් ගැටලුවලට හමුදාවට ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ. ඒ කියන්නේ සිවිල් කෙනෙකුට නඩුවක් දාන්න, දඩ කොලයක් ලියන්න බැහැ. මේ නිසා පොලිසිය තාමත් මිනිස්සුන්ට ඕනේ. වෙලාවක් එනවා පොලිසිය ඕනේ නැති, පොලිසියේ වැඩෙත් හමුදාවම කරන. අන්න එදාට උබ ඔය කියන බබා හුකුන් කතා නැහැ. පොලිසිය දැන් උබට බනින එකනම් කරන්නේ එදාට හමුදාව උබට කරන්නේ ඊට එහා දෙයක්. මොකද මේ ට්‍රේනින් දෙකක්.. පොලිසියේ කෙනෙකුට බැහැ යුද්දෙට යන්න.. යුදබිමේ කෙනෙකුට බැහැ සිවිල් ප්‍රශ්නවලට මානුෂික උත්තර හොයන්න. 1970 අග, අසුව මුල ලංකාවේ මිනිස්සු හමුදාවට බයේ දුවගෙන ගියේ පොලිසියට. අද නිකන් හිතලා බලහන් උබලා ඔය බනින පොලිසිය දවසකට රාජකාරි වලින් අයින් තත්වේ.Hari ban eth hamdawe kattiya ekka ona deyak pahadiliwa katha karala wisanda ganna puluwan
මේ තියෙන්නෙ ගු ඇන් පි අදහස හමුදාව ගැන, ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැති ෆොන්සේක කොහොම ඉන්නවද මන්ද මුන් එක්ක ලොල්මේ සිද්දිය උබේ වැරද්දක් නෙමෙයි.. තාම හමුදාව ඉන්නේ මහජනතාව එක්ක සම්බන්ද වෙන පලවෙනි අදියරේ. ඒ කියන්නේ තාමත් සිවිල් ගැටලුවලට හමුදාවට ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ. ඒ කියන්නේ සිවිල් කෙනෙකුට නඩුවක් දාන්න, දඩ කොලයක් ලියන්න බැහැ. මේ නිසා පොලිසිය තාමත් මිනිස්සුන්ට ඕනේ. වෙලාවක් එනවා පොලිසිය ඕනේ නැති, පොලිසියේ වැඩෙත් හමුදාවම කරන. අන්න එදාට උබ ඔය කියන බබා හුකුන් කතා නැහැ. පොලිසිය දැන් උබට බනින එකනම් කරන්නේ එදාට හමුදාව උබට කරන්නේ ඊට එහා දෙයක්. මොකද මේ ට්‍රේනින් දෙකක්.. පොලිසියේ කෙනෙකුට බැහැ යුද්දෙට යන්න.. යුදබිමේ කෙනෙකුට බැහැ සිවිල් ප්‍රශ්නවලට මානුෂික උත්තර හොයන්න. 1970 අග, අසුව මුල ලංකාවේ මිනිස්සු හමුදාවට බයේ දුවගෙන ගියේ පොලිසියට. අද නිකන් හිතලා බලහන් උබලා ඔය බනින පොලිසිය දවසකට රාජකාරි වලින් අයින් තත්වේ.
ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"මේ තියෙන්නෙ ගු ඇන් පි අදහස හමුදාව ගැන, ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැති ෆොන්සේක කොහොම ඉන්නවද මන්ද මුන් එක්ක ලොල්
හමුදාව කියන්නේ ඩිරෙක්ට් මහජනතාව එක්ක ෆේස් වෙන සෙට් එකක් නෙමෙයි බන්.
