හමුදාවත් පොලිසියේ තත්වෙට දැම්ම සර්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කොටියට හරි සතුටු අැති නේද..කැමරාවක් අතින් ගත්ත හැම ඵකාම මාධ්‍ය කාරයො වෙනවද..ලොල්
    ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"

    එරෝසන් : "අපි තමයි හොඳටම කරලා තියන්නේ "

    නකමුරා : "උබලට තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ"

    නික්ජෝෂ් : "අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරුත්තුව "

    කොටා : ආ.......... අහ්...............ආ............. අහ්.........(ශනුද්‍රිගෙන් ජංගියක් ඒ අස්සේ හොයාගෙන)

    එක එකාට හරියන දෙබස්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    රාජපක්ෂ ගොන්නුටික බලු උන තරහා දැන් හමුදාවෙන් පිට කරන්නේ..

    මුන් මේ රට විනාසම කරලා යන්නේ.. මිනිස්සු ගූ ගහන්න කලින් ඇමරිකාවට පැන ගනියි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොටියට හරි සතුටු අැති නේද..කැමරාවක් අතින් ගත්ත හැම ඵකාම මාධ්‍ය කාරයො වෙනවද..ලොල්
    කිංස්ලි නේද දැන් සුපිරි මාධ්‍යවේදියා
     
    • Haha
    Reactions: dilann and TechnWeb

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොකද්ද බන් එතන වෙන්නේ?
    නො අයිඩියා

    mokadda ban meke awula
    Hamudawen hariyata ne kathakaranne
    polis karayo wage kagahanne na ne..
    හමුදාව කියන්නේ ඩිරෙක්ට් මහජනතාව එක්ක ෆේස් වෙන සෙට් එකක් නෙමෙයි බන්. අදටත් පොලිසියට වඩා හමුදාවට මිනිස්සු ගරු කරන්නේ ඒ නිසයි. උබලට මතක නැතුව ඇති, ජේවීපී කලබල කාලේ මේ වගේම හමුදාව මහජනතාව පාලනයට දාලා අන්තිමට සිංහල මිනිස්සුම හමුදාවට බන්නේ කුණු බැනුම්.. අහලා බලහන් උබලගේ තාත්තලාගෙන්.. දැන් උදාහරනෙකට ශවේන්ද්‍ර බොස් අරගෙන බලහන්. සෞක්‍ය සම්බන්ද කාරණාවකට එයා ෆෝසස් දාන්න ගිහින් මිනිස්සුන්ගෙන් අහන බැනුම්. මේ ඔක්කොම හමුදාවට ගරුත්වය තියෙන්නේ මහජනතාව එක්ක ඩිරෙක්ට් සම්බන්ද නොවෙනකන්. පොලිසියට මිනිස්සු බනින්නේ, නිතිය ක්‍රියාත්මක කරනකොට මුලින්ම මහජනතාවට මීට් වෙන රාජ්‍ය සේවකයා වෙන්නේ පොලිස්කාරයා නිසා..
    ------ Post added on May 4, 2021 at 8:22 AM
     
    • Like
    Reactions: TechnWeb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    හමුදාවට බන් යුද්දෙ කාලෙත් නිගරු කරපු පිරිසක් උන්න, උන් තමයි ගු ඇන් පි කරයො..උන් කිවෙ හමුදාව පාමන්කඩ යනව කියල, "ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ" කියල.., කොට් දිනල හමුදාව පරදිනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි කරයො, අදත් හමුදාවට මඩ ගහන එක ගැන අපි නම් පුදුම වෙන්නෙ නැ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හමුදාවට බන් යුද්දෙ කාලෙත් නිගරු කරපු පිරිසක් උන්න, උන් තමයි ගු ඇන් පි කරයො..උන් කිවෙ හමුදාව පාමන්කඩ යනව කියල, "ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ" කියල.., කොට් දිනල හමුදාව පරදිනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි කරයො, අදත් හමුදාවට මඩ ගහන එක ගැන අපි නම් පුදුම වෙන්නෙ නැ..
    දැනුවත් උනා.. ස්තුතියි..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    නො අයිඩියා

    හමුදාව කියන්නේ ඩිරෙක්ට් මහජනතාව එක්ක ෆේස් වෙන සෙට් එකක් නෙමෙයි බන්. අදටත් පොලිසියට වඩා හමුදාවට මිනිස්සු ගරු කරන්නේ ඒ නිසයි. උබලට මතක නැතුව ඇති, ජේවීපී කලබල කාලේ මේ වගේම හමුදාව මහජනතාව පාලනයට දාලා අන්තිමට සිංහල මිනිස්සුම හමුදාවට බන්නේ කුණු බැනුම්.. අහලා බලහන් උබලගේ තාත්තලාගෙන්.. දැන් උදාහරනෙකට ශවේන්ද්‍ර බොස් අරගෙන බලහන්. සෞක්‍ය සම්බන්ද කාරණාවකට එයා ෆෝසස් දාන්න ගිහින් මිනිස්සුන්ගෙන් අහන බැනුම්. මේ ඔක්කොම හමුදාවට ගරුත්වය තියෙන්නේ මහජනතාව එක්ක ඩිරෙක්ට් සම්බන්ද නොවෙනකන්. පොලිසියට මිනිස්සු බනින්නේ, නිතිය ක්‍රියාත්මක කරනකොට මුලින්ම මහජනතාවට මීට් වෙන රාජ්‍ය සේවකයා වෙන්නේ පොලිස්කාරයා නිසා..
    ------ Post added on May 4, 2021 at 8:22 AM
    Hari ban eth hamdawe kattiya ekka ona deyak pahadiliwa katha karala wisanda ganna puluwan
    polis un ekka katha karannath ba ne angata godawenna enawa ne
    Pasku bomba gahapu wele ra
    mage podi ekata asanipa wela mama hospital aran yanakota
    polis karyo mata yanna dunnema na
    welawata ethana hamudawenuth hitiya
    e gollanna situwation eka kiwwama yanna dunna. oka thamai mage experience eka.
     
    • Like
    Reactions: erozan

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Hari ban eth hamdawe kattiya ekka ona deyak pahadiliwa katha karala wisanda ganna puluwan
    මේ සිද්දිය උබේ වැරද්දක් නෙමෙයි.. තාම හමුදාව ඉන්නේ මහජනතාව එක්ක සම්බන්ද වෙන පලවෙනි අදියරේ. ඒ කියන්නේ තාමත් සිවිල් ගැටලුවලට හමුදාවට ක්‍රියාත්මක කරන්න බලයක් නැහැ. ඒ කියන්නේ සිවිල් කෙනෙකුට නඩුවක් දාන්න, දඩ කොලයක් ලියන්න බැහැ. මේ නිසා පොලිසිය තාමත් මිනිස්සුන්ට ඕනේ. වෙලාවක් එනවා පොලිසිය ඕනේ නැති, පොලිසියේ වැඩෙත් හමුදාවම කරන. අන්න එදාට උබ ඔය කියන බබා හුකුන් කතා නැහැ. පොලිසිය දැන් උබට බනින එකනම් කරන්නේ එදාට හමුදාව උබට කරන්නේ ඊට එහා දෙයක්. මොකද මේ ට්‍රේනින් දෙකක්.. පොලිසියේ කෙනෙකුට බැහැ යුද්දෙට යන්න.. යුදබිමේ කෙනෙකුට බැහැ සිවිල් ප්‍රශ්නවලට මානුෂික උත්තර හොයන්න. 1970 අග, අසුව මුල ලංකාවේ මිනිස්සු හමුදාවට බයේ දුවගෙන ගියේ පොලිසියට. අද නිකන් හිතලා බලහන් උබලා ඔය බනින පොලිසිය දවසකට රාජකාරි වලින් අයින් තත්වේ.
     
    මේ තියෙන්නෙ ගු ඇන් පි අදහස හමුදාව ගැන, ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැති ෆොන්සේක කොහොම ඉන්නවද මන්ද මුන් එක්ක ලොල්
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේ තියෙන්නෙ ගු ඇන් පි අදහස හමුදාව ගැන, ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැති ෆොන්සේක කොහොම ඉන්නවද මන්ද මුන් එක්ක ලොල්
    ඔසාමා : "අයෙමත් කියන්න බබා එක"

    එරෝසන් : "අපි තමයි හොඳටම කරලා තියන්නේ "

    නකමුරා : "උබලට තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ තේරෙන්නේ නැ"

    නික්ජෝෂ් : "අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරුත්තුව "

    කොටා : ආ.......... අහ්...............ආ............. අහ්.........(ශනුද්‍රිගෙන් ජංගියක් ඒ අස්සේ හොයාගෙන)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාධ්යවේදීයෝ ගෑන කියන්න දෙයක් නෑනේ.. හෑම අස්සක් මුල්ලකම රින්ගනවා අවශ්‍ය නෑති දේවල් වලටත්..
     
    • Like
    Reactions: N A K A M U R A

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    743
    2,106
    93
    33

    හමුදාව කියන්නේ ඩිරෙක්ට් මහජනතාව එක්ක ෆේස් වෙන සෙට් එකක් නෙමෙයි බන්.
    IMG-20210422-WA0005.jpg
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    මීඩියා අයි ඩී එකක් හදාගෙන කැමරාවකුත් අරන් යන්න ඕනෙ පරන කෑල්ලගේ ගෙවල් පැත්තෙ වැලක් වීඩියො කරගන්න. :baffled: :baffled: :baffled: :baffled: :baffled: