හමුදාවත්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    යම රජ දැන් හමුදාවත් ආණ්ඩුවේ ඡන්ද වැඩට අරගෙන

    ඌව පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් බදුල්ලට තරඟ කරන මේජර් දෙනිපිටියගේ ප්‍රචාරක කටයුතුවලට හමුදා සාමාජිකයින් 36 දෙනෙකු යොදවා ඇති බව හෙළිවේ.

    10636225_867539666612475_3533925912474442533_n.jpg


    10639358_1473754186221397_81307883810231258_n.jpg


    බණ්ඩාරවෙල ප්‍රදේශයේ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මොවුන් යොදවා ඇති බවත් රාජකාරී නිවාඩු හා අනෙකුත් සියළුම රාජකාරී වරප්‍රසාද සහිතව මොවුන් යොදවා තිබේ.

    මෙම පිරිසට අමතරව නාවික හමුදා සෙබලුන් හා යුද හමුදා සෙබලුන්ද ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇත.



     
    • Like
    Reactions: rev

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ උදේම රිදිල විලාප තියනව වගේ , අනේ බන් උබලත් එක එකාට කඩේ යන්ව ඇරෙන්ඩ කරන්ඩ වෙන වැඩක් නැද්ද??? :confused::confused::confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    ආ උදේම රිදිල විලාප තියනව වගේ , අනේ බන් උබලත් එක එකාට කඩේ යන්ව ඇරෙන්ඩ කරන්ඩ වෙන වැඩක් නැද්ද??? :confused::confused::confused:

    ආ උදේම රිදිල විලාප තියනව වගේ , අනේ බන් හමුදාවේ උන්ටත් එක එකාට කඩේ යන්ව ඇරෙන්ඩ කරන්ඩ වෙන වැඩක් නැද්ද???
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආ උදේම රිදිල විලාප තියනව වගේ , අනේ බන් උබලත් එක එකාට කඩේ යන්ව ඇරෙන්ඩ කරන්ඩ වෙන වැඩක් නැද්ද??? :confused::confused::confused:

    ඔව් ඉතින් දැන් උඹලට මේ හමුදාවේ කොල්ලෝ කරපු දේවල් ඔක්කොම අමතකයි. දැන් තියාගෙන ඉන්නේ රේස් වලට වැලි කොට්ට අදින්නයි, එක එකාගේ චන්ද පෝස්ටර් අලවන්නයි. කොහෙද මහා එකාටත් කිසිම ලැජ්ජාවක් නෑ. එහෙම එකේ උන්ට හෝයියා කියන උන්ට මොන ලැජ්ජාවක්ද? ඔව් මේවා දකිනකොට රිදෙනවා. උඹලට වගේ සන්තෝසයක් දැනෙන්නේ නෑ.