යම රජ දැන් හමුදාවත් ආණ්ඩුවේ ඡන්ද වැඩට අරගෙන
ඌව පළාත් සභා මැතිවරණයට සන්ධානයෙන් බදුල්ලට තරඟ කරන මේජර් දෙනිපිටියගේ ප්රචාරක කටයුතුවලට හමුදා සාමාජිකයින් 36 දෙනෙකු යොදවා ඇති බව හෙළිවේ.
බණ්ඩාරවෙල ප්රදේශයේ ආණ්ඩුවේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් මොවුන් යොදවා ඇති බවත් රාජකාරී නිවාඩු හා අනෙකුත් සියළුම රාජකාරී වරප්රසාද සහිතව මොවුන් යොදවා තිබේ.
මෙම පිරිසට අමතරව නාවික හමුදා සෙබලුන් හා යුද හමුදා සෙබලුන්ද ආණ්ඩුවේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදවා ඇත.