එතකොට පාරෙ තියන් කෑම විකුනන අය ලෝහ පෙට්ටියේ දාලා 100-120 කෑම දෙයි නේ???
100-120 කෑම ? බඩ විරේකෙට දෙන ඒවාද?
ලන්ච් ෂිට් පාවිච්චි කලේ පාරේ බත් ඔතන්න විතරයි? ඉස්කෝලේ යන, වැඩට යන, ගමන් යන ලක්ෂගානක් උන් කෑම අරන් ගියේ අල්ලේ දාගෙන? කෑම පෙටිටියක් තිබ්බ නං හොඳයි කියද්දී උඹට මතක් උනේ පාරේ බත් තියන් ඉන්න දෙතුන්දෙනා?
දැන් ඔය කෝටි 3කට අසන්න ජනගහනයක් තියන රටේ, අඩු ගානේ කොටි 1.5 කකට වත් දිනපතා කෑම ඔතන්න, කඩේ පිඟන් වලට දාන්න කෙහෙල් වවන්න යන්නේ?
නිකන් විසි කරලා දාන ඒවා, damage වෙලා විසිකරන ඒවත් එක්ක ඉල්ලුම පිරිමහන්න පුළුවන් ඕකෙන්?
උඹ කෙහෙල් කොලේක size එක වත් දන්නවද අඩුම ගානේ?
එක කෙහෙල් කොලෙන් බත් ඔතන්න තරන් size එකේ කැලි කියක් කපා ගන්න පුළුවන් කියලා ද හිතාගෙන ඉන්නේ? 50ක්? 100ක්? ලොල්!