Ithin oya building eka atha arahalla. Wadak na oya reddak allan hitiyai kiyala. Owwa oninan aayi allaganna baruwayai
නිව්ස් ගනින් ෆලෝ කරන්න එපා හැම එකාම තමන්ගෙ ගේම් ප්ලේ කරන්නෙ.මූ එක පාරකුත් බර දාලා අල්ලන් ඉන්න කිව්වේ. එදත් මුකුත් වුනේ නෑනේ.
මංදිරේ වතුර ටිකයි කරන්ට් එකයි තාම කැපුවෙ නැත්තෙ ඇයි කියල හිතන මම ??? හිතුවට වඩා පහසුවෙන් එන්න දුන්නා කියල හිතෙන්නෙ නැද්ද?Ithin oya building eka atha arahalla. Wadak na oya reddak allan hitiyai kiyala. Owwa oninan aayi allaganna baruwayai
රජයෙන්ම ගෙනියන ගේම් මචන් ඕවා. මේ ලෝකයක් බලා ඉදිද්දී මිනිසුන්ට බල්ලොන්ට වගේ වෙඩි තියන්න බැ බන් මේ 2022 අපි ඉන්නේ. මුලින්ම ඔය ප්රචාර ගෙනියන උන් අල්ලලා ගස් බදින්න ඕනේමූ එක පාරකුත් බර දාලා අල්ලන් ඉන්න කිව්වේ. එදත් මුකුත් වුනේ නෑනේ.
ඇයි උබ දැක්කේ නැද්ද ඊයේ ඇක්ටින් ප්රසිඩන්ට් කෙනෙක් ඉන්නවා පුටුවේ. කොමද ලයිට් කපන්නේ ?මංදිරේ වතුර ටිකයි කරන්ට් එකයි තාම කැපුවෙ නැත්තෙ ඇයි කියල හිතන මම ??? හිතුවට වඩා පහසුවෙන් එන්න දුන්නා කියල හිතෙන්නෙ නැද්ද?
Vikum kaaraya Fonsekata trustworthy wage
ෆුල් ටයිම් අරගලේ. අයි අද පාන්දර යනවා අපේ සෙට් එකම. ඩිසල් නැ බන් අර කැන්ටර් ලොකු එකක් සෙට් කරගත්තා. 40 ක් ඉන්නෝ යන්න. ඌ ඩිසල් ගහගෙන දැන් අපි සෙට් වෙනවා යන්න. වැඩේ ඉවර කරලම තමා පොස්ට් එන්නේ මගෙන්මැයි 9 අරගලයට බැහැලම වැඩ කරපු @emoji diaries , @HAneo මොකෝ නිහඩ මේ පාර

Vikum kaaraya Gota loyal nathan mama hitanne ne okawa commander widiyata daai kiyala. Just saying.Vikum kaaraya Fonsekata trustworthy wage
තෝ කොහෙද බන්?ෆුල් ටයිම් අරගලේ. අයි අද පාන්දර යනවා අපේ සෙට් එකම. ඩිසල් නැ බන් අර කැන්ටර් ලොකු එකක් සෙට් කරගත්තා. 40 ක් ඉන්නෝ යන්න. ඌ ඩිසල් ගහගෙන දැන් අපි සෙට් වෙනවා යන්න. වැඩේ ඉවර කරලම තමා පොස්ට් එන්නේ මගෙන්![]()
ඌට තාම තර්ජන මදිලුඌ උගේ ගේම ගහනවා... සරණාගත ගන්නං ඌ ඔහොම ගේමක් ගහන්නම ඕන..
අපි අතුරුගිරියේ බන්තෝ කොහෙද බන්?
http://sinhala.colombotimes.lk/army-guard/
මැශින් ගන් කියන්නෙ බඩු නෙවෙයි මහත්තයො වටේටම අල්ලන්නමම නම් කියන්නෙ මැෂින් ගන් එකක් අරන් ඇවිල්ල වටේටම අල්ලන්න තියෙන්නෙ.
-මීට සරත් ෆොන්සේකා-
ADAREI KOLLOෆුල් ටයිම් අරගලේ. අයි අද පාන්දර යනවා අපේ සෙට් එකම. ඩිසල් නැ බන් අර කැන්ටර් ලොකු එකක් සෙට් කරගත්තා. 40 ක් ඉන්නෝ යන්න. ඌ ඩිසල් ගහගෙන දැන් අපි සෙට් වෙනවා යන්න. වැඩේ ඉවර කරලම තමා පොස්ට් එන්නේ මගෙන්![]()