හමුදාවේ උන් ගෝල්ෆෙස් පැත්තට යනවා?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    මූ එක පාරකුත් බර දාලා අල්ලන් ඉන්න කිව්වේ. එදත් මුකුත් වුනේ නෑනේ.
    නිව්ස් ගනින් ෆලෝ කරන්න එපා හැම එකාම තමන්ගෙ ගේම් ප්ලේ කරන්නෙ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Ithin oya building eka atha arahalla. Wadak na oya reddak allan hitiyai kiyala. Owwa oninan aayi allaganna baruwayai
    මංදිරේ වතුර ටිකයි කරන්ට් එකයි තාම කැපුවෙ නැත්තෙ ඇයි කියල හිතන මම ??? හිතුවට වඩා පහසුවෙන් එන්න දුන්නා කියල හිතෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: DiksonAlex

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මූ එක පාරකුත් බර දාලා අල්ලන් ඉන්න කිව්වේ. එදත් මුකුත් වුනේ නෑනේ.
    රජයෙන්ම ගෙනියන ගේම් මචන් ඕවා. මේ ලෝකයක් බලා ඉදිද්දී මිනිසුන්ට බල්ලොන්ට වගේ වෙඩි තියන්න බැ බන් මේ 2022 අපි ඉන්නේ. මුලින්ම ඔය ප්‍රචාර ගෙනියන උන් අල්ලලා ගස් බදින්න ඕනේ

    මංදිරේ වතුර ටිකයි කරන්ට් එකයි තාම කැපුවෙ නැත්තෙ ඇයි කියල හිතන මම ??? හිතුවට වඩා පහසුවෙන් එන්න දුන්නා කියල හිතෙන්නෙ නැද්ද?
    ඇයි උබ දැක්කේ නැද්ද ඊයේ ඇක්ටින් ප්‍රසිඩන්ට් කෙනෙක් ඉන්නවා පුටුවේ. කොමද ලයිට් කපන්නේ ?
    ------ Post added on Jul 10, 2022 at 11:05 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    no76nse.png
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මැයි 9 අරගලයට බැහැලම වැඩ කරපු @emoji diaries , @HAneo මොකෝ නිහඩ මේ පාර
    ෆුල් ටයිම් අරගලේ. අයි අද පාන්දර යනවා අපේ සෙට් එකම. ඩිසල් නැ බන් අර කැන්ටර් ලොකු එකක් සෙට් කරගත්තා. 40 ක් ඉන්නෝ යන්න. ඌ ඩිසල් ගහගෙන දැන් අපි සෙට් වෙනවා යන්න. වැඩේ ඉවර කරලම තමා පොස්ට් එන්නේ මගෙන් :yes:
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කොටිය ආවා වගේ වැඩක් වෙන්නනේ දැන්. හරි ඉන්ෆෝමේෂන් එක් දියල්ලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ෆුල් ටයිම් අරගලේ. අයි අද පාන්දර යනවා අපේ සෙට් එකම. ඩිසල් නැ බන් අර කැන්ටර් ලොකු එකක් සෙට් කරගත්තා. 40 ක් ඉන්නෝ යන්න. ඌ ඩිසල් ගහගෙන දැන් අපි සෙට් වෙනවා යන්න. වැඩේ ඉවර කරලම තමා පොස්ට් එන්නේ මගෙන් :yes:
    තෝ කොහෙද බන්?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    මම නම් කියන්නෙ මැෂින් ගන් එකක් අරන් ඇවිල්ල වටේටම අල්ලන්න තියෙන්නෙ.
    -මීට සරත් ෆොන්සේකා-
    මැශින් ගන් කියන්නෙ බඩු නෙවෙයි මහත්තයො වටේටම අල්ලන්න

    -මීට ශවේන්ද්‍ර සිල්වා-
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ෆුල් ටයිම් අරගලේ. අයි අද පාන්දර යනවා අපේ සෙට් එකම. ඩිසල් නැ බන් අර කැන්ටර් ලොකු එකක් සෙට් කරගත්තා. 40 ක් ඉන්නෝ යන්න. ඌ ඩිසල් ගහගෙන දැන් අපි සෙට් වෙනවා යන්න. වැඩේ ඉවර කරලම තමා පොස්ට් එන්නේ මගෙන් :yes:
    ADAREI KOLLO