හමුදාවේ සල්ලි වලින් සරත් ගේ ළමයි රට මගුල් &#35

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
හිටපු හමුදාපතිතුමා හිර කලේ බොරු ටෙන්ඩර් චොදනා වලට අඩුම තරමේ දෙවන යුධාධ්කරනයේ තින්දුවේ සටහනක් වත් නැහැ.මහරජා හෙවත් නොදකින් ගාලු මෝදර ව්ක්කේ මොන ඩෙන්ඩර් පට්පාට්ය අනුවද.
මෙවාට සම්මාදම් වුන හැමොටම හෙන ගහනවා

මතකනේ මර්ව්න්ගේ ගෝලයට-අර මාතර දැන් එක තැන්වෙලා ඉන්න මහින්දට-පුල්ලේට උනුදේ

මහජන දේපල හොරාකාපු උන්ට සැපවත් මරණයක් කවදාවත් උරුම උනේ නැ.උන් ඔක්කොම මැරෙන්නේ ව්දවලා
මහරජා හෙවත් නොදකින්ටත් එක අදාලයි
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආරක්ෂක ලේකම්ලා කීදෙනෙක් රාජ්‍ය අනුග්‍රහය ඇතුව මගුල් ගත්තද දන්නෑ :P

    අනිත් ලංකාවේ රජපවුල් නෑ :no:

    Aniwaryen. Anika UK wala Wedding ekai lankawe gotage wedding ekai compare karanne kawda bung? :rofl::rofl::rofl: moda joke ne? anika UK wala okkoma raja pawulata thamai yatath wenne. eka me ada eeye apu Rajapaksha pawula wage neme. adi kale indala. anika ochchara magulak ganda kohonda salli? pudgalika mudal nang oppu karala penanda kiyapanko neda machan? anika mun maha andayo bung. eka pathak witharai penne. mung ekka katha karala wedak na.
     
    • Like
    Reactions: Silver bird

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow ow

    හිටපු හමුදාපතිතුමා හිර කලේ බොරු ටෙන්ඩර් චොදනා වලට අඩුම තරමේ දෙවන යුධාධ්කරනයේ තින්දුවේ සටහනක් වත් නැහැ.මහරජා හෙවත් නොදකින් ගාලු මෝදර ව්ක්කේ මොන ඩෙන්ඩර් පට්පාට්ය අනුවද.
    මෙවාට සම්මාදම් වුන හැමොටම හෙන ගහනවා

    මතකනේ මර්ව්න්ගේ ගෝලයට-අර මාතර දැන් එක තැන්වෙලා ඉන්න මහින්දට-පුල්ලේට උනුදේ

    මහජන දේපල හොරාකාපු උන්ට සැපවත් මරණයක් කවදාවත් උරුම උනේ නැ.උන් ඔක්කොම මැරෙන්නේ ව්දවලා
    මහරජා හෙවත් නොදකින්ටත් එක අදාලයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: rajith84

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිටපු හමුදාපතිතුමා හිර කලේ බොරු ටෙන්ඩර් චොදනා වලට අඩුම තරමේ දෙවන යුධාධ්කරනයේ තින්දුවේ සටහනක් වත් නැහැ.මහරජා හෙවත් නොදකින් ගාලු මෝදර ව්ක්කේ මොන ඩෙන්ඩර් පට්පාට්ය අනුවද.
    මෙවාට සම්මාදම් වුන හැමොටම හෙන ගහනවා

    මතකනේ මර්ව්න්ගේ ගෝලයට-අර මාතර දැන් එක තැන්වෙලා ඉන්න මහින්දට-පුල්ලේට උනුදේ

    මහජන දේපල හොරාකාපු උන්ට සැපවත් මරණයක් කවදාවත් උරුම උනේ නැ.උන් ඔක්කොම මැරෙන්නේ ව්දවලා
    මහරජා හෙවත් නොදකින්ටත් එක අදාලයි

    :):):):):):):):):):):):)
     
    • Like
    Reactions: rajith84

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හිටපු හමුදාපතිතුමා හිර කලේ බොරු ටෙන්ඩර් චොදනා වලට අඩුම තරමේ දෙවන යුධාධ්කරනයේ තින්දුවේ සටහනක් වත් නැහැ.මහරජා හෙවත් නොදකින් ගාලු මෝදර ව්ක්කේ මොන ඩෙන්ඩර් පට්පාට්ය අනුවද.
    මෙවාට සම්මාදම් වුන හැමොටම හෙන ගහනවා

    මතකනේ මර්ව්න්ගේ ගෝලයට-අර මාතර දැන් එක තැන්වෙලා ඉන්න මහින්දට-පුල්ලේට උනුදේ

    මහජන දේපල හොරාකාපු උන්ට සැපවත් මරණයක් කවදාවත් උරුම උනේ නැ.උන් ඔක්කොම මැරෙන්නේ ව්දවලා
    මහරජා හෙවත් නොදකින්ටත් එක අදාලයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Aniwaryen. Anika UK wala Wedding ekai lankawe gotage wedding ekai compare karanne kawda bung? :rofl::rofl::rofl: moda joke ne? anika UK wala okkoma raja pawulata thamai yatath wenne. eka me ada eeye apu Rajapaksha pawula wage neme. adi kale indala. anika ochchara magulak ganda kohonda salli? pudgalika mudal nang oppu karala penanda kiyapanko neda machan? anika mun maha andayo bung. eka pathak witharai penne. mung ekka katha karala wedak na.

    එහෙම කියන්න එපා. ලංකාවෙත් ළඟදීම රාජාණ්ඩු ක්‍රමයක් එයි. (දැනටමත් තියෙන්නේ එහෙම එකක් වගේ තමා). දැන් එහෙම උනොත් කීදෙනෙක් ඒකට හුරේ දායි කියලද උඹ හිතන්නේ.:baffled:උඹ දේශද්‍රෝහියා(මහරාජද්‍රෝහියා[දෙකම එකයි කියල ලංකාවේ දැන් සලකන්නේ ]) වෙන්න එපා.:angry::angry: වල් බල්ලා , කොටියා , දේශද්‍රෝහියා :growl::growl::growl:

    :-)rolleyes:;))
     
    • Like
    Reactions: rajith84

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    `Helping Hambantota` probe allowed

    The Sri Lanka Police have been granted permission by the courts to inquire into a private relief fund set up to help tsunami victims. The `Helping Hambantota` fund was set up to help the constituency from which Prime Minister Mahinda Rajapaksa hails.

    Acting magistrate Jayanatha Dias Nanayakkara on Thursday allowed the police to investigate three private bank accounts held by the Prime Minister.

    The Criminal Investigation Department sought permission from the courts to investigate the accounts alleging that there was a breach of trust concerning nearly 83 million Sri Lankan rupees (approx 820,000 US dollars).

    Sri Lankan media had alleged that money sent by international donors to the Prime Minister`s national relief fund was credited to the privately run `Helping Hambantota` fund.

    Rajapaksa told the parliament that the cabinet was aware of the existence of the private fund

    Source(s)
    • BBC

    _41361592_talks203afp.jpg

    YoshithaRajapakshaWithGirls.jpg

    YoshithaRajapakshaWithGirls.jpg

    http://sl-stars.blogspot.com/2010/10/yoshitha-visit-thanus-birthday.html
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මූ පිස්සෙක්ද බන් මේ වගේ party අපිත් දානව ලoකාවෙදි.......මගෙ Australia New zealand වල ඉන්න යාලුවො ඉන්නව උන් දාපු party වල photos මම fb එකේ දැකල තියෙනවා මීට හපන්.... උන්ගෙ තාත්තල නිකන් මාසෙ පඩියට වැඩ කරන අය මේක නිකන් party එකක්නෙ බන් උබට ඔල්මොරොන්දන්ද... මෙය සරත් ෆොන්සේක වෙනුවෙන් පෙනී සිටීමක් නොවන බව අවදාරනය කරමු​

    සරත් ෆොන්සේක හොරකන් නොකලායැයි කීමට මට නොහැකිය නමුත් හොරකම් කලා යැයි කීමට ඇති සාධක මේවා නම් ඔහු සොරකම් කර නැත
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73

    salli thiyana aya mewa karanawa thama eth fonseka upasaka talk dana nisa mewa danne. loke nama giya horu ekka party danne fonsekage lamayi. fonseka adikaranayenuth waradikaraya wela inne gahapuwata.
    hamudawe salli gahapu mutanam henama gahapan
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Sarath witharada horakam kale... Army ekata wepons Bullet genna anumathiya denne rate parshawa thunak....
    Ethakota anith denna kawda....?monada kale?
    Rate salli horakam karapu un ada thanapathi waru, amathila, Manthreela,...
    Janadipathi thama path karala thiyenne puluwannam ewa hoyala balanna...
    Ara kurumbatti yana genawa kiyala karapu hore thamath hangila...
    Sarathge duwa badapu eka thama waradi.. ethakota ara me pakshayeema amathi kenek widesha amathi wela inna kale Gaththu Magul, magul neweda?
    okkooma dena rate salli kala, thawamath ka ka.... ammapa muntama dila ape minissu
    Ati kehel kapu uguduwo wage innawa...
    :)

    ne ban un horakam kale hamudawe witarak newe umbala apit gewana tax salli okkoma....
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    salli thiyana aya mewa karanawa thama eth fonseka upasaka talk dana nisa mewa danne. loke nama giya horu ekka party danne fonsekage lamayi. fonseka adikaranayenuth waradikaraya wela inne gahapuwata.
    hamudawe salli gahapu mutanam henama gahapan
    *මෙතන ඉන්නෙ නම ගිය හොරුද කියන්න මම දන්නෙ නැත.....
    *ඔහු හොරෙක් හෝ එසේ නොවේ යැයි කීමට මා ලග සාක්ෂි නැති බැවින් මම නිහඩව සිටිමි.
    *නමුත් මෙම ඡායාරූප (සාක්ෂි) නැති කමට දැමූ ඒවාදයි මට නිකමට සිතේ...
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    salli thiyana aya mewa karanawa thama eth fonseka upasaka talk dana nisa mewa danne. loke nama giya horu ekka party danne fonsekage lamayi. fonseka adikaranayenuth waradikaraya wela inne gahapuwata.
    hamudawe salli gahapu mutanam henama gahapan

    RATEMA SALLI GAHANA RAJAPAKSHE SAHA PAULATA HENA KEEYAK AWASYA DAI THOTA NIKAMATAWAT HITUNADA BOORU PUTHE?UNTA NADU DAPIYAKO THOTA OCHCHARA AMARUNAM...ADUMA GANE KUDU WIKUNANA DUMINDAYATAWAT (THO ESE NOKARANA BAWA MAMA DANIMI,MAK NISADA YAT THO UGE KAMARAYATA RETA RINGANA GAL KOLLA BAWINI)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    එතකොට කරුණ night club යන්නෙයි
    KP රජ සැප ගන්නෙයි
    උඹේ පියා ඉදිකටු මෝලේ වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් වෙන්නැති -