හමුදාවේ සල්ලි වලින් සරත් ගේ ළමයි රට මගුල් &#35

sf0

Banned
Oct 5, 2010
382
73
0
හමුදාවේ සල්ලි වලින් සරත් ගේ ළමයි රට මගුල් &#35

හමුදාවේ සල්ලි බිලියන ගණන් වංචා කරලා සරත් ගේ ළමයි රට මගුල් නටපු හැටි. මේවා අමතක වෙච්ච අයට ආයිත් මතක් කර ගන්න දැම්මේ.

Danuna2.jpg

Danuna24.jpg

Danuna13.jpg

Danuna14.jpg

Danuna11.jpg
 
Feb 9, 2011
175
9
0
Sarath witharada horakam kale... Army ekata wepons Bullet genna anumathiya denne rate parshawa thunak....
Ethakota anith denna kawda....?monada kale?
Rate salli horakam karapu un ada thanapathi waru, amathila, Manthreela,...
Janadipathi thama path karala thiyenne puluwannam ewa hoyala balanna...
Ara kurumbatti yana genawa kiyala karapu hore thamath hangila...
Sarathge duwa badapu eka thama waradi.. ethakota ara me pakshayeema amathi kenek widesha amathi wela inna kale Gaththu Magul, magul neweda?
okkooma dena rate salli kala, thawamath ka ka.... ammapa muntama dila ape minissu
Ati kehel kapu uguduwo wage innawa...
:)
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අද ආරක්ෂක ලේකම්ගේ පුතා බදිනවා මුලු හිල්ටන් හෝටලයම බුක්කරලා (කීයක් ඇද්ද):baffled:
    ආරක්ෂක ලේකම්තුමාගේ පඩිය කීයද දන්නෑ නේද :P
     
    KA Dilshan

    Member
    Jun 29, 2011
    13
    1
    0
    අද ආරක්ෂක ලේකම්ගේ පුතා බදිනවා මුලු හිල්ටන් හෝටලයම බුක්කරලා (කීයක් ඇද්ද):baffled:
    ආරක්ෂක ලේකම්තුමාගේ පඩිය කීයද දන්නෑ නේද :P

    ube amma wada karanneth hilton hotaleda ada ehenam wada wadi athi
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    එහෙම කොහෙවත් ඔප්පු වෙලා නෑ , මේ අය හමුදාවෙ සල්ලි බාවිතා කලා කියල , අනික මේක පුද්ගලික ජීවිතය , දේශපාලනය සහ පුද්ගලික බව තේරුම් ගන්න බෑ ගොඩ දෙනෙකුට , ලෝකෙ වෙනත් රටවලත් හමුදාවේ නායකයෝ , රාජ්‍ය රාජකීය මගුල් සිද්දවෙනව , ලගම උදාහරණය බ්‍රිතාන්‍යයේ සිද්ධ වෙච්ච මංගල්‍ය , ඒකට කොච්චරනම් මුදල් වියදම් කරන්න ඇත්ද? රාජ්‍ය අනුග්‍රහයෙන් , කෝ අපේ වගේ බොළද විදියට හිතපු උන් කීයක් ඉන්න ඇද්ද එතන , මේ වගේ ත්‍රෙඩ් වලින් ඔප්පු වෙන්නෙ බුද්ධියේ බෙලහීනත්වය මිසක් වෙන කිසිවක් නොවේ

    :no::no::no:
     
    • Like
    Reactions: shanefarcry

    ආරක්ෂක ලේකම්ලා කීදෙනෙක් රාජ්‍ය අනුග්‍රහය ඇතුව මගුල් ගත්තද දන්නෑ :P

    අනිත් ලංකාවේ රජපවුල් නෑ :no:
     
    • Like
    Reactions: Silver bird