හමුදාවේ_ආබාධිත රණවිරු පවුලක් පාරේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    හමුදාවේ_ආබාධිත රණවිරු පවුලක් පාරේ

    හමුදාවේ ආබාධිත රණවිරු පවුලක් මහමගට වැටිලා...

    මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුනට උදව් කරන්න ඔබත් එක්වන්න...

    මේ පුංචි දරු පැටවුන්ගේ අනාගතය වෙනුවෙන් උදව් කරන්න...

    මෙන්න ලිපිනය: 15, දහහතරාමර යාය, උස්ගල, සූරියවැව, තණමල්විල

    දුරකතන අංකය : 0779143174

    13615306_591214737725985_3892616760626425697_n.jpg

    13566973_591214801059312_5061658546221931409_n.jpg

    13567214_591214814392644_531838590454373295_n.jpg

    13615235_591214864392639_8690420832063159307_n.jpg

    13438834_591214884392637_9093045394455363179_n.jpg

    http://www.hirunews.lk/sinhala/137360/කතරගමට-පැමිණ-මිනිසුන්ගේ-සරණ-පැතූ-දරුවන්-ඡායාරූප
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    A/C NO ඵකක් හොයල දාපන්‍.මම ලංකාවෙ නෙමේ ඉන්නේ..මේවා දකිනකොට අපිට ලැජ්ජයි..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විශාම වැටුප් ලැබෙනවා නේද ? එකෙන් ජිවත් වෙන්න අමාරු ඇති. අනේ මන්ද බන්. මේ වගේ කාලකන්නි රටක්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විශාම වැටුප් ලැබෙනවා නේද ? එකෙන් ජිවත් වෙන්න අමාරු ඇති. අනේ මන්ද බන්. මේ වගේ කාලකන්නි රටක්.

    nane ban.
    Winya kada karala ain kala kiyalane thiyenne..
    Ethakota kaklua damage une kohomada kiyala hithaganna ba..
    :(:(:(:(:(
    paw wade.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් දානවද තව විස්තරයක්.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    Pana thiyenakam yudda karala karala apita inna ratak deela, abaditha unama parata watena thathweta me rata palanaya karana/karapu siyalu denata sapa wewa.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    පවු බන්,මෙහෙම මිනිස්සුන්ට පොඩ්ඩක් සලකල බලන්න ඕනේ.
    මානුෂීයව,හමුදා නීතියම යොදා නොගෙන.
    ළමයි හම්බෙන්න ඇත්තේ පස්සේ.පවු.

    මගෙත් යාලුවෙක් ෆීල්ඩ් එකේ ඉද්දි ටෙරාල වගයක් ඇම්බුෂ් කරලා,එක වෙලා තියෙන්නේ මෙයාට බට්ටෙක් පෑගිලා අරුන්ට ඉන්න තැන meter වෙලා.උන් එකදිගට මැෂින් ෆයර් කරනකොට මෙය ගාව හිටපු එකා ආපහු border එකට දුවලා මුව දාලා,පස්සේ වෙන එකෙක් තමා මෙයාව බොහොම අමාරුවෙන් ආපහු ඇදගෙන ඇවිල්ල තියෙන්නේ,
    තව පොඩ්ඩෙන් මැරෙනවා.ඉතින් දෙන්නම්

    කොහොමහරි දාල දුවපු කොල්ල කැම්ප් එකට යවලා උට හොදවයින් සබ්බුවක් දීල.

    මේ මනුස්සයට දැන් කරන්න තියෙන්නේ මොකක් හරි පොඩි බිස්නස් එකක් පටන් ගන්න.
    එකට කවුරුහරි උදවුවක් කරන එක තම හොඳම.

    යුද්ද කරන්න හැමෝටම බැ.දරු පවුල් ,අම්ම තාත්තා මතක් වුනාම යුද්ද රට ගැන හිතෙන්නේ නැ.

    සමහර වෙලාවට ඉතින් ඉහල නිලදාරෙන්ගෙන් පලිගැනීම් වලටත් ලක් වෙනවා.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124

    kadayak (shop ekak) wage hadala denna puluwan neda? abaaditha kenekta ehema deyak karagena inna puluwan
     
    Similar threads