හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ලංකාවේ වෙරළ තීරය කියන්නේ ජන ඝනත්වය අධික ප්‍රදේශයක්, ඕකේ හැම නිවාසයක්ම පාහේ විනාශ වුනා, මිනිස්සු පනස් දාහක් මැරුණා, එත් අවුරුද්දෙන් සුනාමියක් ආවද කියල හොයන්න බැරි තරමට හැදුවා, මිනිස්සු කන්න නැතිව හිටියේ නැහැ, දැන් මොකද වෙලා තියෙන්නේ, උඩ ඉඳල එන්න ඕන නියාමනය නැහැ, නිකන් පඩි ගෙවාගෙන ඉන්න ආපදා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් පිරිසක් ඉන්නවා ඕඩර් එකක් ලැබෙන්නේ නැති නිසා උදවු කරන්න යන්න බැරිව. ඒ මදිවාට කොච්චර අමනද කිව්වොත් රජයේ සේවකයන්ට නිවාඩු දීල ගෙදර යැව්වා. ඔය කුණු ගොඩ හෝදන්න උඹලට පිස්සු වෙන්න ඕන.
    තව තියෙනවා හෙළයො ගිහින් පෙරලිච්ච කොච්චියෙ මැරිච්ච මිනිසුන්ගෙ චේන්, පොකට් ඉස්සුවා, එවත් ලියන්න
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,665
    113
    ලංකාවේ වෙරළ තීරය කියන්නේ ජන ඝනත්වය අධික ප්‍රදේශයක්, ඕකේ හැම නිවාසයක්ම පාහේ විනාශ වුනා, මිනිස්සු පනස් දාහක් මැරුණා, එත් අවුරුද්දෙන් සුනාමියක් ආවද කියල හොයන්න බැරි තරමට හැදුවා, මිනිස්සු කන්න නැතිව හිටියේ නැහැ, දැන් මොකද වෙලා තියෙන්නේ, උඩ ඉඳල එන්න ඕන නියාමනය නැහැ, නිකන් පඩි ගෙවාගෙන ඉන්න ආපදා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් පිරිසක් ඉන්නවා ඕඩර් එකක් ලැබෙන්නේ නැති නිසා උදවු කරන්න යන්න බැරිව. ඒ මදිවාට කොච්චර අමනද කිව්වොත් රජයේ සේවකයන්ට නිවාඩු දීල ගෙදර යැව්වා. ඔය කුණු ගොඩ හෝදන්න උඹලට පිස්සු වෙන්න ඕන.

    හරි මචන් එල !
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    ජෙප්පන්ගෙ ප්‍රාදේශීය ලෙවෙල එකක් නෑ, ගමේ ඉන්න එපාකරපුම උන්ව බල්ලොවත් ගනන් ගන්නෙ නෑනේ. ඒ නිසා තමා පහල ලෙවල් එකේ මුකුත් වෙන්නෙ නෑත්තේ. ඉස්සර පොඩි මන්ත්‍රීලා බැහැල ගේම ගැහුවා. දැන් එහෙම කරන්න උන් නෑ. මමනම් කියන්නෙ කරන්නත් එපා කියලා වෙන උන්ට මොකද මිනිසුන්ට තේරෙන්න ඕනා උන් උඩදාගෙන â€තෝරගත්ත එක මොකක්ද කියලා.

    අඩෝ ඔය තරම් පහත් තත්වෙට වැටෙන්න එපා බ්‍රෝ... :sorry:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    මෙච්චර warning දීල තියෙද්දිත් ලෑස්ති වෙලා හිටිය නැති එක ආණ්ඩුවේ වැරැද්ද,
    හමුදාවටත් දැන් නම් අමාරුයි වගේ බන්, උන්ට එහෙ මෙහෙ යන්න විදියකුත් නැහැ වගේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    බඩු නෑ එයාෆොර්ස් එකට හෙලිකොප්ටර් නෑ නෙවි උන්ට බෝට්ටු නෑ නිදහස් දවසට පම්පෝරියට පෙන්නන යකඩ කලි ටික විතරයි

    මන්ත්‍රීලට ඩබල් කැබ් ✅
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එකනේ බන් අර කැළණි ගග අවට මිනිස්සු පයින් බඩු ඇද ඇද අයින් වෙනවා. ඉස්සර නම් ආමි ට්‍රක්, වෙන වාහන දාල මිනිස්සු අයින් කරේ. දැන් බල්ලෙක් වත් නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    එහෙම අවුලක් නෙමේ. කාවුරු උනත් දැන් ඕඩර්ස් එනකන් ඉන්නවා

    කවදද බං ඔය ඕඩර් එක දෙන්නේ?
    අර හැම මාසෙම ජනාධිපති අත්සන් කරන්නේ හමුදාව කැදවීම කියලා.. මේ මාසෙ කරලා නැද්ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    මෙච්චර warning දීල තියෙද්දිත් ලෑස්ති වෙලා හිටිය නැති එක ආණ්ඩුවේ වැරැද්ද,
    හමුදාවටත් දැන් නම් අමාරුයි වගේ බන්, උන්ට එහෙ මෙහෙ යන්න විදියකුත් නැහැ වගේ

    ඉන්දියාවෙන් ඵනවා උදව් කරන්න..ඉවසන් ඉන්න..
     
    • Haha
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    අඩෝ ඔය තරම් පහත් තත්වෙට වැටෙන්න එපා බ්‍රෝ... :sorry:
    රටේ උන් පට්ට ගුනමකුනම් මොකටද අතින් කයිට් කරන් හරක් බලන්නෙ? උඹ කරනවද එහෙම? මමනම් ලොවෙත් කරන්නෙ නෑ නොකලා කියලා මට ගානකුත් නෑ.
    මිනිස්සු තමන් වගා කල ඒවල පල නෙලමින් ඉන්නෙ. දුක තියෙන්නෙ ඕකට හවුල් වෙච්ච නැති උනුත් විඳවන එක :yes: :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    රටේ උන් පට්ට ගුනමකුනම් මොකටද අතින් කයිට් කරන් හරක් බලන්නෙ? උඹ කරනවද එහෙම? මමනම් ලොවෙත් කරන්නෙ නෑ නොකලා කියලා මට ගානකුත් නෑ.
    මිනිස්සු තමන් වගා කල ඒවල පල නෙලමින් ඉන්නෙ. දුක තියෙන්නෙ ඕකට හවුල් වෙච්ච නැති උනුත් විඳවන එක :yes: :yes:
    ochchara high ego thiyan inna epaa. ubalata wadaa high ego + luxury un, puka bima edagena innawa.. owaa kiala wedak ne ithin. good luck
     
    • Like
    Reactions: tharakaf

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    රටේ උන් පට්ට ගුනමකුනම් මොකටද අතින් කයිට් කරන් හරක් බලන්නෙ? උඹ කරනවද එහෙම? මමනම් ලොවෙත් කරන්නෙ නෑ නොකලා කියලා මට ගානකුත් නෑ.
    මිනිස්සු තමන් වගා කල ඒවල පල නෙලමින් ඉන්නෙ. දුක තියෙන්නෙ ඕකට හවුල් වෙච්ච නැති උනුත් විඳවන එක :yes: :yes:
    උබ කියන්නේ සජිත් දිනුවා නම් මෙහෙම වෙන එකක් නෑ කියලද? :confused:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    උබ කියන්නේ සජිත් දිනුවා නම් මෙහෙම වෙන එකක් නෑ කියලද? :confused:
    වහින එක වහිනවා බන්, අඩුමගානේ මිනිසුන්ට උදව් කරන්නවත් හරි පිලිවෙලක් තියෙයි. මූට මේක වෙනවා කියලත් මූ පහුගිය ටිකේ මොනාද කරලා තියෙන්නෙ? අර සංගීත් තට්ටයාගෙ හිත හදන ඒවයි. රන්ජගෙ සෙට් එකත් එකක් මීටින් දාන ඒවයිනේ කරලා තියෙන්නෙ 🤭 🤭