හමුදාව කිලිනොච්චිය ජය ගනී

seth7

Member
Dec 5, 2007
158
1
0
ලංකාවෙ
හමුදාව කිලිනොච්චිය ජය ගනී

එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන්ට ඔවුන්ගේ ඉතිහාසයේ දරුණුම පරාජය අත් කර දෙමින් කිලිනොච්චි නගරයේ බලය අත්පත් කර ගැනීමට වීරෝදාර ආරක්ෂක හමුදාවන් අද (ජන 02) උදෑසන සමත් විය. *
යුද හමුදාවේ 57 වන සේනාංකයේ භට පිරිස් සහ කාර්ය සාධක බළකා 1 හි භට පිරිස් මෙම ඓතිහාසික ජයග්*රහණය සනිටුහන් කිරීමට සමත් විය. සති ගණනාවක් පුරා පැවති දරුණු ගැටුම් වලින් අනතුරුව කිලිනොච්චිය කොටි ත්*රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමට යුද හමුදාව සමත් විය.
මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වය යටතේ මෙහෙයුම් දියත් කළ 57 වන සේනාංකය කිලිනොච්චි නගරයට දකුණු සහ නිරිත දිශාවන්ගෙන් නගරයට ඇතුල් වූ අතර බ්*රිගේඩියර් ශවේන්ද්*ර සිල්වාගේ නායකත්වයෙන් යුත් කාර්ය සාධක බළකා 1 හි භට පිරිස් කිලිනොච්චි නගරයට උතුරු දෙසින් සහ වයඹ දෙසින් ඇතුල් විය.
කොටි ත්*රස්තවාදීන්ගේ ඊලාම් සිහිනයේ ප්*රධානතම බලකොටුව ලෙස සැලකූ කිලිනොච්චිය නගරය ත්*රස්තවාදීන්ට අහිමි වීම ඔවුන් ලද විශාල පරාජයකි. කොටි ත්*රස්තවාදීන් තම ප්*රධානතම පරිපාලන නගරය ලෙස සලකනු ලැබුවේ ද කිලිනොච්චි නගරයයි.
මහා ආරක්ෂක පස් බැමි නිර්මාණය කර කිලිනොච්චිය ආරක්ෂා කර ගැනීමට කොටි ත්*රස්තවාදීන් දැරූ සියලු උත්සාහයන් ව්*යර්ථ කිරීමට වීරෝදාර ආරක්ෂක හමුදාවන් සමත් විය. කිලිනොච්චි මුදා ගැනීමේ මෙහෙයුමේ දී එල්ල කළ හමුදා ප්*රහාර හමුවේ කොටි ත්*රස්තවාදීන් විශාල සංඛ්*යාවක් මිය ගිය අතර තවත් විශාල සංඛ්*යාවක් තුවාල ලබා තිබේ.
 

.:~AB~.:

Member
Dec 29, 2008
2,152
0
0
Any way,Any time
kilinochchci_victory_s.jpg

ls,sfkdÉÑh uq¿ukskau yuqodj wf;a
ls,sfkdÉÑ k.rh uq¿ukskau yuqodj w;am;a lrf.k isák nj;a frday,"fldá foaYmd,k uQ,ia:dkh" ÿïßh fmd<" fldá ixúOdkfha iduf,alï ld¾hd,hh we;=¿ fldá ixúOdkfha ish¨ ld¾hd, yuqodj hg;g m;aù we;s nj;a yuqodj lshhs'

tieK mqj;a 2009
ckjdß ui 2 m'j 4 '25