Questions හමුදාව කෙල්ලෙක්ට වැඩ කරන්න හොඳ තැනක්ද?

spookydude

Active member
  • Nov 2, 2021
    164
    180
    43
    අඳුරන නංගි කෙනෙක් හමුදාවට යන්න කැමැත්තෙන් ඉන්නව. ඕවගෙ ඇතුලෙ safe නැද්ද කෙල්ලෙක්ට වැඩ කරන්න. නැත්තං එහෙම අවුලක් නැත්ද?
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹේ මොලේ කුරුවල් වෙන ටිකක් මෙතනින් අහගන්න පුළුවන්

    සෙට් එකක් ඇවිත් කියයි චාටර් , කෙල්ල ඉවරයි වගේ ඒවා

    තව සෙට් එකක් ඇවිත් කියයි , අපේ අයියා මල්ලි ඉන්නවා එහෙම නෑ කියලා

    ඉතින් උඹට අන්තිමට කාසියක් උඩ දාලා තමයි තීරණය කරන්න වෙන්නේ
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    1637305472598.png
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හමුදාවට කෙල්ලෙක් ගියාම කොහොමද කියලා පෙන්නන්න වීඩියෝ එකක් තිබ්බා 2010 විතර ෂෙයාර් වුන එකක්.
    ඒක දැක්ක නම් උබ තියා නංගිවත් යවන්නේ නෑ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හමුදාවට කෙල්ලෙක් ගියාම කොහොමද කියලා පෙන්නන්න වීඩියෝ එකක් තිබ්බා 2010 විතර ෂෙයාර් වුන එකක්.
    ඒක දැක්ක නම් උබ තියා නංගිවත් යවන්නේ නෑ.
    monada thibbe
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    එපා bun,, වෙන side එකක් බලන්න කියපන්, කියන්න බැරි කාරනා ගොඩාක් තියෙනවා, වැඩ කරන යාලුවන්ගෙන් අහපු, ඇත්තද බොරුද දන්නේ නෑ, හොදම දේ වෙන ක්ෂේත්‍රයක් බලන ඒක
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    monada thibbe
    Uniform ekata udin body eka atha gagaa undress karana ekak. hodata voices ahenawa. balen karanne.
    Thawa dead tamil kellange nude bodies video karala ekak thibba.
    Ara Maayim Game Weeramani Numba kaatada ayithi kiyana sinduwak ekka video ekak thibbaa,
    Army eke truck ekak ambush karalaa panapitin inna ewunwa maranawa LTTE ewun.
    Anna e videos tikath ekka thibba.
    Saman Kumara Ramawicramagen nam oyita wadaa dewal leak wuna.
     
    • Wow
    Reactions: hancok

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    හමුදාවට කෙල්ලෙක් ගියාම කොහොමද කියලා පෙන්නන්න වීඩියෝ එකක් තිබ්බා 2010 විතර ෂෙයාර් වුන එකක්.
    ඒක දැක්ක නම් උබ තියා නංගිවත් යවන්නේ නෑ.

    Kollo 2nnayi kellayi ne
     
    • Like
    Reactions: NushenD

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    හමුදා, පොලිසි නම් කෙල්ලොන්ට හරියන්නෙ නෑ. අතවර සීන් නම් මම දන්නෙ නෑ. හැබැයි දන්න ගොඩක් ගෑනු අයගෙ ජීවිත නම් ඉවරයි.