හමුදාව ඩොලර් හොයන මෙහෙයුමට බහී

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ජය බලා යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිත අතර, එහි 1 වැනි කණ්ඩායම මැයි මස 23 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව යන ලදී.

    ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම් මධ්‍යයේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.

    රට තුළ උද්ගතව පවතින ආර්ථික උද්ධමනයට විසඳුම් සොයන මොහොතක තමන් දිනාදුන් දේශය වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කිරීමට කැපවී සිටින වීරෝදාර රණවිරුවන්ගේ මෙම ප්‍රයත්නය වනුයේ ඒ වෙනුවෙන් යම් තරමකින් හෝ තම දායකත්වය ලබාදීමයි.

    – Army midea
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක තමයි ලෝකේ තියෙන මාරාන්තිකම සාම සාධක මෙහෙයුම.මැරුණු ගාන 200+
     
    • Like
    Reactions: magix

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ජය බලා යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිත අතර, එහි 1 වැනි කණ්ඩායම මැයි මස 23 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව යන ලදී.

    ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම් මධ්‍යයේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.

    රට තුළ උද්ගතව පවතින ආර්ථික උද්ධමනයට විසඳුම් සොයන මොහොතක තමන් දිනාදුන් දේශය වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කිරීමට කැපවී සිටින වීරෝදාර රණවිරුවන්ගේ මෙම ප්‍රයත්නය වනුයේ ඒ වෙනුවෙන් යම් තරමකින් හෝ තම දායකත්වය ලබාදීමයි.

    – Army midea
    Hamudawa boruwata puka iragena dollar hoyanna nahinna ona na... oka professionally gedara indalama karanna puluwan young generation eke ewun innawa. unta e adala platforms open karala dunnama iwarai.. thawath e gates block karagena idala therumak na. moda mee harak karanna ona de nokara hama thissema oluwata wate gihilla nahaya allanne
     
    • Like
    Reactions: Jack_Sparrow