හමුදාව සංකෝචනය කල යුතුයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    NGO එකකින් රටක මිලිටරි එක අඩු කරන්න කියනවනං ඉස්සෙල්ල උන්ට සල්ලි එන්නේ කොහෙන්ද කියල ජනතාවට හෙළි කරලා ඉන්න ඕනෙ. ඊට පස්සේ සලකල බලන්න පුළුවන්.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    කොහේදෝ දියුණු රටක ඕගොල්ලෝ වගේ දියුණු බුද්ධියක් තියෙන ආයි සුපිරිම දේශපාලන කියවීමක් ඇති, ඩාස් කැපිටාල් කටපාඩන් සමාජ සමානාත්ව ගැන සුපිරි ලිබරල් අදහස් තියෙන, කට්ටියක් defund the police කියලා campaign එකක් අරං ගියාලු ඒගොල්ලන්ගේ මොලේ සුපිරි නිසා, ලොකුම ලිබරල් නගර කිහිපයක් දැනටමත් සුඛිත මුදිත වෙලා තිබෙන අයුරු

    Ttrloo.jpg

    Frsd.jpg

    Cashapp founder ටත් ළඟදී සුපිරියටම සමාජ සාධරනත්වය භුක්ති විඳින්න හම්බුනාලු, homeless පොරකගෙන්
     
    • Like
    Reactions: redux

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    NGO එකකින් රටක මිලිටරි එක අඩු කරන්න කියනවනං ඉස්සෙල්ල උන්ට සල්ලි එන්නේ කොහෙන්ද කියල ජනතාවට හෙළි කරලා ඉන්න ඕනෙ. ඊට පස්සේ සලකල බලන්න පුළුවන්.
    Army ekata puluwan civil war ekak handle karanna witharane 😂 moko indiawen gahuwoth paya keeyakin wade iwara weida 🤭 baduwak gahanna puluwan q we eeta wada wela man hithanne 🤣
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    නිවාර්‍යයෙන් කරන්නම ඕන දෙයක්
    මම මහන්සි වෙලා හම්බකරන පඩියෙං ටැක්ස් කියල අරගෙන
    කෑම්ප් එකක් අස්සෙ නිකං ඉන්න අත පය 4 හයිය එකෙක්ට පඩි ගෙවන්නෙ මොකටද බං
     
    • Like
    Reactions: Asmodeus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    Army ekata puluwan civil war ekak handle karanna witharane 😂 moko indiawen gahuwoth paya keeyakin wade iwara weida 🤭 baduwak gahanna puluwan q we eeta wada wela man hithanne 🤣
    ඒ මගුලක් නෙමෙය් මන් කියන්නෙ. හමුදාව අඩු කරන්න කියල උපදෙස් දෙනවනං කවුරු හරි උන්ට සල්ලි එන්නෙ කොහෙන්ද කියලත් රටේ මිනිස්සුන්ට ඉස්සෙල්ල කියල ඉන්න ඕනේ. අපේ උන් පුක දෙන යුරෝප් රටවල් වලත් ඕවට නීති තියෙනවා, උදාහරනෙකට රුසියාවෙන් සල්ලි හම්බෙන ngo එකකින් ජර්මනියේ මිලිටරි එක අඩු කරන්න කියල කිව්වනං උන් හිරේ දානව
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    ඒ මගුලක් නෙමෙය් මන් කියන්නෙ. හමුදාව අඩු කරන්න කියල උපදෙස් දෙනවනං කවුරු හරි උන්ට සල්ලි එන්නෙ කොහෙන්ද කියලත් රටේ මිනිස්සුන්ට ඉස්සෙල්ල කියල ඉන්න ඕනේ. අපේ උන් පුක දෙන යුරෝප් රටවල් වලත් ඕවට නීති තියෙනවා, උදාහරනෙකට රුසියාවෙන් සල්ලි හම්බෙන ngo එකකින් ජර්මනියේ මිලිටරි එක අඩු කරන්න කියල කිව්වනං උන් හිරේ දානව
    Ithin ban ethana threat ekak thiyena hindane ehema karanne. Germany kiyanne NATO ne. Unta Russia ekka gemak thiyanawane. Apita gahanna oninan kaata hari dan hithala dan gahanna puluwan. Army eka adu kara kara inna deyak na. Ira bahinna kalin wadeth iwarai
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,985
    113
    Ithin ban ethana threat ekak thiyena hindane ehema karanne. Germany kiyanne NATO ne. Apita gahanna oninan kaata hari dan hithala dan gahanna puluwan. Ira bahinna kalin wadeth iwarai
    Threat nati ona taran ratawal wala oya neethi tiyenawa.

    Unta content hadanna puluwannan funds kohenda hambenne kiyala hanganna one nane.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වැරදියට ගන්න එපා, පාරවල් සුද්ද කරන්නයි කක්කුස්සි සුද්ද කරන්නයි තණකොළ කපන්නයි, පර්ලිමෙන්ට් එකේ බඩ තඩියන්ගේ ගැනුන්ගේ හැට්ට කට්ට ගහන්නයි, හමුදාව ඕන නැ කියලයි කියන්නේ, අනෙකුත් ආරක්ෂක කටයුතු වල ඉන්න අය අයින් කරන්න කිව්වේ නැ

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,342
    32,066
    113
    වැරදියට ගන්න එපා, පාරවල් සුද්ද කරන්නයි කක්කුස්සි සුද්ද කරන්නයි තණකොළ කපන්නයි, පර්ලිමෙන්ට් එකේ බඩ තඩියන්ගේ ගැනුන්ගේ හැට්ට කට්ට ගහන්නයි, හමුදාව ඕන නැ කියලයි කියන්නේ, අනෙකුත් ආරක්ෂක කටයුතු වල ඉන්න අය අයින් කරන්න කිව්වේ නැ

    Health and education walata daanna thiyenne all 25 % expenditures walin