සහෝදරවරුනි හමුදාව පෙන්න නැත්තේ ඇයි?

planner123

Well-known member
  • May 22, 2018
    8,828
    15,198
    113
    යකෝ එක හමුදාවේ job එක. බදු වලින් නඩත්තු කරල් හමුදාවක් තියන් ඉන්නේ රටේ විශේශ අවස්තා වලට.
    කාවවත් බලෙන් හමුදාවට දාලත් නැ.

    ජොබ් එක හරියට කරා කියල කවුරුවත් දෙවිවරැ වෙන්නේ නැ
    Salli dunna kiyala uba yanawada life threatening situations waladi issarahata anik aya wenuwen ?
     
    • Love
    Reactions: KDH and 2osama

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    යකෝ එක හමුදාවේ job එක. බදු වලින් නඩත්තු කරල් හමුදාවක් තියන් ඉන්නේ රටේ විශේශ අවස්තා වලට.
    කාවවත් බලෙන් හමුදාවට දාලත් නැ.

    ජොබ් එක හරියට කරා කියල කවුරුවත් දෙවිවරැ වෙන්නේ නැ
    යැයි යැයි තමා.😂
     
    • Like
    Reactions: KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,198
    113
    ඉස්සර පොඩි ඇලක් එහෙ මෙහෙ උනාම අපිට හිටියා රතු බෝල පොන්නයෙක්. දැන් ඒ වේසිගෙ පුතා කෝ? @yapa100 මෙහෙ වරෙන් බැල්ලිගෙ පුතෝ
    Eya dan Ukraine Russia idiri pela inne. Mewa penne naha :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    සහන වැඩපිලිවෙලක්වත් නෑනෙ බන්. බෝට්ටුවෙන් ගිහින් කෙසෙල් ගෙඩියක්වත් දෙනව පෙන්නනෙ නෑ. ඉස්සර ප්‍රයිවට් උන්ම කොච්චර සහන දුන්නද

    එහෙම බෝට්ටු වලින් ගිහින් කෙසෙල් ගෙඩි බෙදන්න පුලුවන් තත්වයක් නෑ බන් මේ පාර. වතුර පාරවල් පට්ට සැරයි. අනික ලංකාව වටේම දහස් ගානක් තැන් යටවෙලා. එකක් දෙකක් කියල උදවු කරන්න තැන් නෑ. උදවු කරන ඒවා පෙන්නන්න මීඩියා වලට යන්නත් බෑ. ඔය ගම් හතර පහකට එන ගංවතුරට දෙරණෙන් බඩු උස්සන් යන ලෙවල් එකේ නෙමෙයි මේක තියෙන්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    වෙන රටක උන් ඇවිත් වෙන්න ඇති බේරගන්නෙ සිංහලු...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    onna enawaoooo


    images
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සහන වැඩපිලිවෙලක්වත් නෑනෙ බන්. බෝට්ටුවෙන් ගිහින් කෙසෙල් ගෙඩියක්වත් දෙනව පෙන්නනෙ නෑ. ඉස්සර ප්‍රයිවට් උන්ම කොච්චර සහන දුන්නද

    ත්‍රෙඩ් එක දාපු එකා පොඩ්ඩක් හදිස්සි වෙලා.. ඕව එච්චර ගණං ගන්න එආ