සහෝදරවරුනි හමුදාව පෙන්න නැත්තේ ඇයි?

AKI-SL

Well-known member
  • Sep 4, 2014
    733
    328
    63
    lankawe
    වෙනදට මේ වගේ වියසනයක් වේලාවට බැහැලාම වැඩ කරන්නේ ත්‍රීවිද හමුදාව හැබැයි මේ පාර දැක්කේ නැහැ එහෙම වැඩ කරනවා හේතුව මොකද්ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    women-from-sri-lankas-ruling-coalition-member-the-marxist-jvp-or-peoples-liberation-front-march.jpg
    Rathu Hamudawa wessa Paewuwata Passe Enna inne
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,804
    113
    Gampaha
    සහන වැඩපිලිවෙලක්වත් නෑනෙ බන්. බෝට්ටුවෙන් ගිහින් කෙසෙල් ගෙඩියක්වත් දෙනව පෙන්නනෙ නෑ. ඉස්සර ප්‍රයිවට් උන්ම කොච්චර සහන දුන්නද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,657
    68,000
    113
    සහන වැඩපිලිවෙලක්වත් නෑනෙ බන්. බෝට්ටුවෙන් ගිහින් කෙසෙල් ගෙඩියක්වත් දෙනව පෙන්නනෙ නෑ. ඉස්සර ප්‍රයිවට් උන්ම කොච්චර සහන දුන්නද
    Sri lanka severly underestimated this storm.They didnt expect it to become a category 1 cyclone.
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    733
    328
    63
    lankawe
    සහන වැඩපිලිවෙලක්වත් නෑනෙ බන්. බෝට්ටුවෙන් ගිහින් කෙසෙල් ගෙඩියක්වත් දෙනව පෙන්නනෙ නෑ. ඉස්සර ප්‍රයිවට් උන්ම කොච්චර සහන දුන්නද
    සහන පස්සේ දෙන්න හරි කොටු වෙලා ඉන්න මිනිස්සු බෙර ගන්න එක බොට්ටුවක් දැක්කෙ නෑනේ මචන්

    පොලිසියටනේ ඵයාලා කැමති...හමුදාව ඵක්ක තරහයි..
    වෙන්න පුලුවන් එත් වෙනදට මොන ආණ්ඩු තිබ්බත් හමුදාව ගිහින් මිනිස්සු බේර ගන්නවනේ
    ------ Post added on Nov 28, 2025 at 3:30 AM

    Sri lanka severly underestimated this storm.They didnt expect it to become a category 1 cyclone.
    True, but I didn’t see any rescue operations
    ------ Post added on Nov 28, 2025 at 3:33 AM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    senadinayaka = president

    mokak hari order ekak denna thiyenwada chief lata forces wala kattiya deploy karanna kiyala.

    btw

    u punchiamma badagena budi ati ban,

    api thama me koyi wele hulagata gahak kadan wateyi wathura galayi kiyala re nidimaran adahana agamak yada yada inne.,
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,920
    4,864
    113


    දැන්වත් ආන්ඩුවට ගන්වතුර අස්සෙන් රනවිරුවා දිස්වෙනවද ඒත් නැද්ද පේන්නෙ ඩයස්පෝරාමද?
    රනවිරුදින අතුගාන්න වෙන වෙන කෘතිම දින දැම්මෙ ඒකනෙ 😥
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රාජ්‍ය ත්‍රස්තවාදීන් ඉස්මතු වෙනවනෙ බන්. ඒක කරන්න දෙන්න බෑ. රතු තරුවෙන් කරනකල් ඉදපල්ලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,424
    1
    62,075
    113
    Mother Earth
    @IndrajithGamage උඹ හොඳින් නේද? නුවරඑළිය යට වෙලා නේද බන්? මොකෝ වෙන්නෙ ඉතින්? ගමේ ගියාද එහෙ අම්මලා තාත්තල ගැන හොයලා බැලුවද? 🤷🏻‍♂️
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,703
    7,001
    113
    වදුරව
    යකෝ එක හමුදාවේ job එක. බදු වලින් නඩත්තු කරල් හමුදාවක් තියන් ඉන්නේ රටේ විශේශ අවස්තා වලට.
    කාවවත් බලෙන් හමුදාවට දාලත් නැ.

    ජොබ් එක හරියට කරා කියල කවුරුවත් දෙවිවරැ වෙන්නේ නැ