හමුදාව සහ කොරෝනා

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හමුදාව සහ කොරෝනා

    මගේ අදහස COVID#19 සඳහා හමුදා භටයන් යොදාගත නොයුතුව තිබුණා කියන එකයි.ඒකට හේතු කිහිපයක් තියෙනවා.

    1. රටේ පවතින එකම කාර්යක්ෂම,විශ්වාසකල හැකි රාජ්‍ය ආයතනය එය වීම.

    2.රටේ ආරක්ෂාව පවතින්නේ ඔවුන්ගේ අතේ නිසා ඔවුන් ආරක්ෂා කරගතයුතු වීම.(වෙනවට කියනවා නෙමේ ඒත් පාස්කු ප්‍රහාරය වගේ දෙයක් හමුදාව රෝගී වුන වෙලාවක ආවා නම් !, දැනටමත් ජා ඇල නාවික හමුදා කඳවුරක් සහ සීදුව හමුදා කඳවුරක් වහල )

    3.ඔවුන් විශාල වශයෙන් එක පොකුරට කඳවුරු තුල ජීවත් වීම.


    ඊළඟට ගොඩක් දෙනා අහන්නේ එහෙනම් කාවද දාන්නේ කියල.සමහර අය කියනවා හමුදාව ඉන්නේ මේවට තමයි කියල.නමුත් මට හිතෙන්නේ මේක ගංවතුර ,නාය යාම් ,සුනාමි වලට වඩා වෙනස් අවධානමක් තියෙන අභියෝගයක් කියලයි.හමුදාවකට මේ ගැන විශේෂ දැනුමක් නෑ අර විශේෂ ඒකකය හැරුණාම. හමුදාව වෙනුවට මගේ විකල්ප මේවා.

    1.රටේ රාජ්‍ය අංශය ඉතාම වැඩි ජනගහනයක් ඉන්නවා මේ මොහොතේ ආණ්ඩුවෙන් වැටුප් ලබන.ඒ අතරින් විශ්‍රාමික වෛද්‍යවරු ,හෙදියන් මේ මොහොතේ තමන්ගේ රට වෙනුවෙන් ඉදිරියට ගන්නට හැකියාව තිබුණා.වෙන රටවල මේ දේ සිදුවෙනවා. එංගලන්තයේ ශ්‍රී ලංකික වෛද්‍යවරයෙක් රෝග අවදානම නොතකා සේවය කළා. අවාසනාවකට ඔහු මිය ගියා.

    2.රාජ්‍ය අංශයේ තරුණ කොටස් ගොඩක් ඉන්නවා.උපාධිධාරී තරුණ ගුරුවරුන්ට රෝග අවධානම අඩුයි.තමන්ට රැකියාව දුන්නු රටට සේවය කිරීමට තමන් ණයගැති බව ඔවුන් අවබෝධ කරගත යුතුයි.වැඩිහිටි රාජ්‍ය සේවකයින් රෝග අවධනම නිසා Administration වැඩ සඳහා යොදාගන්න පුළුවන්.මේ වෙද්දී පෞද්ගලික අංශයේ සමහර අයට රැකියා නෑ .සමහර අයගේ පඩි කපලා.

    3.සිවිල් ආරක්ෂක බල සේනාව සහ පෞද්ගලික ,ස්වේච්ජා සංවිධාන වල තරුණ කොටස් වල සහාය මේ සඳහා ගත හැකිව තිබුණා.
    ආරක්ෂක හමුදා තරම් කැපවීමක් ,විනයක් නැතත් ඔවුන්ව කළමනාකරණය කිරීමට නායකත්වය දීමට හමුදා නිලධාරීන් යොදාගත හැකිව තිබෙනවා.රටට ආදරය කරන තරුණ ප්‍රජාව නිසි නායකත්වයකින් එකට පෙළ ගැස්සවීම විතරයි අවශ්‍ය.වත්මන් ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා නම් බොහොම සාර්ථක ප්‍රතිචාරයක් ලැබෙන්න තිබුණා.

    අවසාන වශයෙන් මට හිතෙන්නේ අපි තුරුම්පුව කලින්ම හැලුවා කියලයි.

     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    විශ්‍රාමික වෛද්‍යවරු වයසක මිනිස්සු. ආවදානම සෑහෙන්න වැඩිය? තෝ කැමති ද තොගෙ අම්මා තාත්තා මරා ගන්න වේලාසනින්?:angry::angry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,889
    1
    60,810
    113
    Mother Earth
    අවසාන වශයෙන් මට හිතෙන්නේ අපි තුරුම්පුව කලින්ම හැලුවා කියලයි.
    මේක ඕමි බල බල ඉන්න වෙලාවක් නෙමෙයි බන්. :nerd:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    විශ්‍රාමික වෛද්‍යවරු වයසක මිනිස්සු. ආවදානම සෑහෙන්න වැඩිය? තෝ කැමති ද තොගෙ අම්මා තාත්තා මරා ගන්න වේලාසනින්?:angry::angry:

    හ්ම්ම් මේ විශ්‍රාමික සීන් එක නම් සෙට් වෙන්නේ නෑ
    හැබැයි මූ කියන ආසියා කලින් ගහපු සීන් එක නම් මටත් දැනෙනවා

    ඒත් මේකේ දෙපැත්තක් තියෙනවා බන්ස්
    අපිට 50%ක් වත් ගැරන්ට් කරන්න බෑ හමුදාව මේ වෙද්දි කල වැඩ වලින් (කොරොනා) අඩුමගානේ 40%ක් වත් ඔය කියන අයෝමය තාරුණ්‍යය හරි සිවිල් බලකායවල් හරි කරයි කියලා. මොකද හමුදාව මැජික් අරිෂ්ටේ ගහලා වගේ ටාගට් වලට වැඩ කලාට සමාජේ අනික් අයට ඒක කරන්න බෑ. හමුදාවේ ඇගයි හිතයි දෙකම පට්ට ට්‍රේනින් වලින් වෙනස් කරලා තියෙන්නේ. අපි දැක්කා නිදි නැතිව එයාලා වැඩ කරන හැටි

    ඒ වෙලාවේ හැටියට වෙන සෙට් එකක් දම්මලා ඔය වැඩ ටික කලා නම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.

    හමුදාව හැර වෙන කණ්ඩායමක් අනිවා මේ වගේ හදිසි අවස්ථාවල බස්සන්න ට්‍රෙිනින් වී සිටිය යුතුයි
    මොකද වෙනවට නෙමේ උඹ කිවා වගේ මොකක් හරි යුධ සිදුවීමක් උනොත් ඇත්තටම ඒ කොල්ලෝ ටික පට්ට පවු. උන් නින්දක් නැතිව මැෂින් වගේ උන්ගේ උපරිම මට්ටමට මේ වෙද්දී ඇවිත්. ඒක නිසා අනිවා උන්ට රෙස්ට් එකක් ඕනේ..

    ඒත් කවුද බැටන් එක බාර ගන්නේ හමුදාවෙන් කලා වගේ ස්මූත් විදියට කරගෙන යන්න????
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,755
    1
    57,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර පින්පඩි කකා ගෙවල්වල ඉන්න උපාධිධාරී පත්වීම් ගත්තු අයව දාන්න තිබුන. උන්ට යමක් තේරුම්ගන්න පුලුවන් මොලේකුත් තියෙනව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    අර පින්පඩි කකා ගෙවල්වල ඉන්න උපාධිධාරී පත්වීම් ගත්තු අයව දාන්න තිබුන. උන්ට යමක් තේරුම්ගන්න පුලුවන් මොලේකුත් තියෙනව

    අන්න කැරට් කාලා උබ ට මොළේ පෑදිලා​
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,889
    1
    60,810
    113
    Mother Earth
    ගොන් කතා කියන්න එපා බන්. හමුදාව ගැන කිබුල් කඳුළු හලන්න එපා. ප්‍රශ්ණයක් ඇති වෙලා තියෙනව නම් උන් දන්නව ක්‍රියාත්මක වෙන්න ඕන විදිහ. SL FORCES කියන්නෙ ආයෙ සුපිරිම organized and trained මිනිස්සු ටිකක් ඉන්නෙ. ලෝකෙ හොඳම military forces 139න් ලංකාව 81ද කොහෙද. ප්‍රශ්ණයක් ඇති වුණාම ඊළඟට මොකද්ද කරන්න ඕන, ඒක විසඳන්නෙ කොහොමද. පිරිස් බලය, රාජ්‍ය අනුග්‍රහය, නීතිය අධිකාරීත්වය තියෙනව කියන්නෙ උන් තමයි මේක handle කරන්න පුළුවන් එකම කට්ටිය.:love:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලප consultant ල වැහි වහල ...මට නම් හිතෙන්නේ වෙනම කර්යසාදක බලකායක් හදන්න ඕනේ උපදෙස් ගන්න විතරක්...එකට වැඩකරන්න FB එකේ පණ්ඩිත පොරවල් ටිකක් දාලා ලපයවයි....කක්කුස්සි කටාවයි සම සභාපති කරන්න තිබ්බේ....


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙන මොක්කු හරි දැම්මා නම් මේක මීට කලින් වණ කර ගන්නේ.

    කුඩු ගහන කාලකන්නි වේසිගේ පුතාලා හින්දා මෙහෙම වුනේ.