හමුදාව සහ පොලිසිය පිරවුම්හලක ගුටිබැට ඇණගනී…

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ස්ටෝරිය දන්නෙ නැති නිසා පොලිස් කාරයා හරිද වැරදිද දන්නෙ නෑ. ඌ හරි උනත් ගුටි කාපු එක නම් හොඳයි. මොකද හරිදේ කරන කොල්ලොන්ටනෙ මුන් කඳුලු ගෑස් ගහලා බැට්න් එකෙන් තලන්නෙ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Tampa Bay Sport GIF by ScooterMagruder
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අඩෝ @Solo Rider එදා උඹ නෝනට කියන්නැතුව බීල මාට්ටුවෙලා කාපු කෑමත් ටිකක් ඔය වාගෙ නේද...🤣 එදා බීපු ටිකත් කබරය දැම්මනෙ...
     
    • Haha
    • Angry
    Reactions: NRTG and Solo Rider