හමුදාව??

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ලොල්. ගම්බට්ටෙක්, ලොවෙත් නෑතිව ගමේ ගොඩේ බුලට් නෑති තුවක්කු එල්ලගෙන වේලි වේලි හිටමු ගොබ්බයෝන්ට ආමි යුනිෆොර්ම් අන්දලා ගත්තාම මුන්ගේ ඔලු ලොකු උනා. අන්තිම කාලේ ආමි එක මදි උනාම මුන්ට බොරි මොරාල් එකක් හදලා උතුරට යෑවුවු මෑරිලා හරි වර කියලා. ඒත් මුන් හිතාගෙන ඉන්නේ මුන්ට මාර ලොකු ලෙවල් එකක් දුන්නා කියලා. හොද රස්සාවක් කරන්න පුලුවන් කම තිබ්බා නම් ඕකුන්ගෙන බහුතරය ආමි එකට යන්නේ නෑ.ඒත් ගියාට පස්සේ මුන් හිතාගෙන ඉන්නේ සිවිල් මිනිස්සු ඔක්කොම මුන්ට බයවෙලා ඉන්න ඕන කියලයි. චෙක්පොඉන්ට් එකක හිටියොත් අපි බෑහෑලා උන් ලගට එන්න ඕන කියලයි. 8 පාස් නෑති ගොබ්බයෝ.

:rofl::rofl:
 

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Last edited:
    • Like
    Reactions: ගමයා

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ""අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න.""

    මේකේ ගැබ් වෙලා තියෙනවා කියන්න හදන දේ

    අහිංසක නොවුනොත් උබලට ජනාධිපතිතුමා දෙන පාඩම මරණයයි


    මු වගේ මේකේ ඉන්න අපතයෝ ගැන දුකයි ! කථා කරලා වැඩක් නැහැ !
    මුන් වගේ එවුන්ට අර මරුන තුවාල ලබපු මිනිසුන්ගේ මව් පියන්ගේ සාපය ඇති නිවන් දකින්න !
    මොකද මුන් ඒ දේවල් සාධාරණය කරන නිසා


    Akila_death_410px_04-08-13.jpg

    akila_mother_410px_04-08-13.jpg

    අකිලගේ මව

    P1130995.gif

    P1130997.gif

    P1140014.gif

    තව මිනිස්සු අරහේ ජාතික රෝහලේ පණ අදිනවා ! සමහර අය තුවාල ලබලා

    ඒ මිනිස්සු වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරමු
    ඒ වගේම මියැදුණු තිදෙනා වෙනුවෙන් නිවන් සුව පතමු !
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,302
    86,525
    113
    ආශ්චර්යමත් රටක
    ලොල්. ගම්බට්ටෙක්, ලොවෙත් නෑතිව ගමේ ගොඩේ බුලට් නෑති තුවක්කු එල්ලගෙන වේලි වේලි හිටමු ගොබ්බයෝන්ට ආමි යුනිෆොර්ම් අන්දලා ගත්තාම මුන්ගේ ඔලු ලොකු උනා. අන්තිම කාලේ ආමි එක මදි උනාම මුන්ට බොරි මොරාල් එකක් හදලා උතුරට යෑවුවු මෑරිලා හරි වර කියලා. ඒත් මුන් හිතාගෙන ඉන්නේ මුන්ට මාර ලොකු ලෙවල් එකක් දුන්නා කියලා. හොද රස්සාවක් කරන්න පුලුවන් කම තිබ්බා නම් ඕකුන්ගෙන බහුතරය ආමි එකට යන්නේ නෑ.ඒත් ගියාට පස්සේ මුන් හිතාගෙන ඉන්නේ සිවිල් මිනිස්සු ඔක්කොම මුන්ට බයවෙලා ඉන්න ඕන කියලයි. චෙක්පොඉන්ට් එකක හිටියොත් අපි බෑහෑලා උන් ලගට එන්න ඕන කියලයි. 8 පාස් නෑති ගොබ්බයෝ.

    aniwa 200% k hari :yes::yes::rofl::rofl::rofl::rofl:
     

    truthtruth

    Banned
    Aug 5, 2013
    135
    9
    0
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,
    දෙමළා තමයි අපේ රටේ ඉන්න පරම හතුරා කියලා පවුල් පිටින් මරල දනකොට, උතුරේ උබලා අපි වගේම අහින්ංසක විදිහට ජීවත් උනු තරුණ පරම්පරවගේ මොලේ විකුර්ථි කරලා උන්ගේ අත්වලට ගිනි අවි විදේශ රටවල වල ඉදල නැව් පිටින් ගෙනල්ලා, ජීව උන්ඩ ගෙනත් දීල මුලු රටම ලේ විලක් කරන්න මුලික වු KP කරුණාඅම්මන් ,
    පිල්ලෙයාන් ලා රජ වාසල සුවච කීකරු කුක්කෝ වෙනකොටත් උබල නිහඩව හිටිය,

    හිටපු හමුදාපතිව මැර බලය යොදවල හිරේ දානකොට උබල හිරේ යන්නෙ නැති නිසා නිහඩව හිටිය,
    අග්‍රවිනිශ්චකාරවරිය බලු පාලනයට කඩේ යන්න අකමැති නිසා මැර බලය යොදල බලයෙන් පහ කරල අවලාද නගල අපහාස කරනකොටත් උබල නිහඩව හිටිය,
    විශ්වවිද්යාල දරුවො රටේ සියලුම දරුවන්ගේ නිදහස් අධ්යාපන අයිතිය වෙනුවෙන් අරගල කල වරදට පලකයගේ කුලී හේවායෝ ( රණවිරුවෝ )යොදවල මහ මඟ මරලා දනකොටත් උබල නිහඩව හිටිය,
    රජ පවුල් නඩත්තුවට රටේ සම්පත් මන්කොල්ලකාල ජීවත් වෙන්න බැරිතැන මිනිසුන් පාරට ඇවිත් බඩු මිල අඩු කරපල්ලා, විදුලි බිල අඩු කරපල්ලා කියනකොට උන්ට වෙඩි තියනකොට, පොලු මුගුරු වලින් පහර දෙනකොට උබලට රිදුනේ නැති නිසා උබල නිහඩ සිටිය.
    වයසට යනකම් රට වෙනුවෙන් තම දහදිය මහන්සිය වැගිරූ විශ්‍රාමිකයන් ගේ විශ්‍රාමිකවැටුප තම්න්ගේ රජ පවුලේ නඩත්තුවට මංකොල්ලා කන්න හදනකොට ඒ වෙනුවෙන් අරගල කල මිනිසුන් මරල දනකොටත් ඒ ගැටලුව උබලගේ එකක් නොවුනු නිසා cricket match එක බලලා නිහඩව සිටියා.
    මේවැනි ශාපරධී සිදුවීම් කන්දක් මැද්දේ උබල පහුගිය කාලයක් කිසිම හිරිකිතයක් නැතුව නිහඩව හිටිය නොවේද ??
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තම්බියට ගහන්න සංඝ මැරයෝ දාල රටේ නීති විරෝදී වදුරු හමුදා හදලා ඒවා රජ පවුලේ පැවැත්ම වෙනුවෙන් යොදවනකොට ,උබලා තම්බි නොවුනු නිසා නිහඩව හිටියා,............................
    අද ඒ ජඩ බල්ලෝ උබලගේ එලිපත්තටම ඇවිල්ලා.
    දැන් උබලගේ අවනඩුව කියන්න මේ රටේ නීතියක් නැහැ, පොලිසියක් නැහැ. උබලම ගහ ගත්තා , උබලම වෙඩි තියගත්තා කියල හිත හදාගෙන ඇසිඩ් වතුර බීලා ඉදපල්ලා.[/QUOTE
    ]

    ඔච්චර චන්ඩි උඹ ඇයි ඕක කියන්න ෆේක් එකකින් ආවේ??:baffled:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    පුක තමා.අහිංසක ඉස්කෝලේ කොල්ලෝ මරලා දැන් එනවා පුකක් කියවන්න.ඔය කොමන්ට් එකා දාපු එකා හමුදාවේ එකෙක් නෙමේ මහින්දට පුක දෙන එකෙක්.

    sahathika aththa
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    real comment

    මානුෂිය මෙහෙයුම් කරපු ,මිනිසුන් වෙනුවෙන් නොවිදිනා දුක් විදපු එහෙම හමුධාවක් හිටිය අපිට ..එක ගැන නෙවෙයි මෙතන තියන කතාව ..අමතක කරන්න එපා චැනල් 4 එකට වීඩියෝ විකිනුවෙත් හමුධාවේම උන් බව , අහිංසක නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න අණ කොරපු එකත් ඒ වගේම එකෙක් වෙන්ඩ ඇති ...මිට වැඩිය ලොකු විරෝධතා කදුළු ගස් ගහල විසිරුවනවා රටේ ....මොන මගුලටද වෙඩි තිබ්බේ ?
    මොකටවත් නෙවෙයි ධම්මික පෙරේරලගේ හිත රිද්දවන්න බැරි නිසා , දැනට උනත් ඒ කම්හල වෙන තැනකට අරන්යනාවය කියල කටක් අරින්නේ නැහැ ,හමුධ මාද්‍ය ප්‍රකාශක පු*නුත් කතා කරනවා ,තෙමෙන පාර්ශවයක් හිටියලු ...අම්මගේ රෙද්ද ,,වෙඩි වලින් බේරෙන්න ආරක්ෂා වෙන්න දුවල ආපු මිනිස්සුන්ට පල්ලිය වටකරලා ඇවිල්ල දන ගස්සල ගැහුවේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අන්තිම කාලේ ආමි එක මදි උනාම මුන්ට බොරි මොරාල් එකක් හදලා උතුරට යෑවුවු මෑරිලා හරි වර කියලා. ඒත් මුන් හිතාගෙන ඉන්නේ මුන්ට මාර ලොකු ලෙවල් එකක් දුන්නා කියලා. හොද රස්සාවක් කරන්න පුලුවන් කම තිබ්බා නම් ඕකුන්ගෙන බහුතරය ආමි එකට යන්නේ

    සරලව කියල තියනවා. මිනිසුන්ගේ සල්ලි වලින් කක බිබී. උන්ටම කෙලිනවා
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    If you build an army of 100 Lions and their Leader is a Dog, in any fight, the Lions will die like a Dog. But if you build an army of 100 Dogs & their Leader is a Lion, all Dogs will fight like a Lion ......