හමුදාව??

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    1001202_304168043062265_1411341300_n.jpg
    :angry::angry::angry::angry:
    1000496_406766152767643_1748470178_n.jpg
     
    • Like
    Reactions: killing machine

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලැබෙන අණ ක්‍රියාත්මක කරන එකයි ආමි එකේ නීතිය. එහෙම කියලනේ වතුර ඉල්ලපු මිනිස්සු මැරුවේ. ඉතිං ටිකක් එකක් විකිණුව කියල මොකද වෙන්නෙ:rofl:
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    I agreed .

    ලැබෙන අණ ක්‍රියාත්මක කරන එකයි ආමි එකේ නීතිය. එහෙම කියලනේ වතුර ඉල්ලපු මිනිස්සු මැරුවේ. ඉතිං ටිකක් එකක් විකිණුව කියල මොකද වෙන්නෙ:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.

    real comment
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,297
    86,517
    113
    ආශ්චර්යමත් රටක
    ලැබෙන අණ ක්‍රියාත්මක කරන එකයි ආමි එකේ නීතිය. එහෙම කියලනේ වතුර ඉල්ලපු මිනිස්සු මැරුවේ. ඉතිං ටිකක් එකක් විකිණුව කියල මොකද වෙන්නෙ:rofl:

    aniwaryayenma,mahindalage puka hodapalla kiwwot ekat karanna ona,KP ta wadapalla kiwwot ekat karanna ona eka tamai hamudawe winaya kiyanne :yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    real comment

    පුක තමා.අහිංසක ඉස්කෝලේ කොල්ලෝ මරලා දැන් එනවා පුකක් කියවන්න.ඔය කොමන්ට් එකා දාපු එකා හමුදාවේ එකෙක් නෙමේ මහින්දට පුක දෙන එකෙක්.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පුක තමා.අහිංසක ඉස්කෝලේ කොල්ලෝ මරලා දැන් එනවා පුකක් කියවන්න.ඔය කොමන්ට් එකා දාපු එකා හමුදාවේ එකෙක් නෙමේ මහින්දට පුක දෙන එකෙක්.

    paw ban
    CSF :P:P

    https://www.facebook.com/chandika.iddamalgoda/
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    real comment

    පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි.

    මේ වගේ විනයක් බුද්ධිමත් කමක් නැති එවුං තමයි එදත් අර මිනිස්සුන්ට වෙඩි තිබ්බෙ. මුන් හිතන් ඉන්නෙ ආමි එකට ගියාම මුළු රටම මුන්ට බය වෙන්න ඕන කියල. යකෝ ගරු කිරිල්ලයි බයයි කියන්නෙ දෙකක්. තොපි ආමි එකේ ට්‍රේනින් උනා කියල තොපිට මිනිස්සු මෙච්චර කල් ඔලුව පහත් කරේ බයට නෙමෙයි. ගරු කිරීමට. තොපිට කරුණා අම්මාන් ලට, පිල්ලෙයාන් ලට සැලියුට් ගහද්දි ඔය කැසිල්ල නෑ නේද? සාමාන්‍ය මිනිහෙක් අතක් තිබ්බම තමයි උඹලගේත් මහන්තත්ත කම එලියට එන්නෙ. ලැජ්ජයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වගේ විනයක් බුද්ධිමත් කමක් නැති එවුං තමයි එදත් අර මිනිස්සුන්ට වෙඩි තිබ්බෙ. මුන් හිතන් ඉන්නෙ ආමි එකට ගියාම මුළු රටම මුන්ට බය වෙන්න ඕන කියල. යකෝ ගරු කිරිල්ලයි බයයි කියන්නෙ දෙකක්. තොපි ආමි එකේ ට්‍රේනින් උනා කියල තොපිට මිනිස්සු මෙච්චර කල් ඔලුව පහත් කරේ බයට නෙමෙයි. ගරු කිරීමට. තොපිට කරුණා අම්මාන් ලට, පිල්ලෙයාන් ලට සැලියුට් ගහද්දි ඔය කැසිල්ල නෑ නේද? සාමාන්‍ය මිනිහෙක් අතක් තිබ්බම තමයි උඹලගේත් මහන්තත්ත කම එලියට එන්නෙ. ලැජ්ජයි.

    තොපිට කරුණා අම්මාන් ලට, පිල්ලෙයාන් ලට සැලියුට් ගහද්දි ඔය කැසිල්ල නෑ නේද? සාමාන්‍ය මිනිහෙක් අතක් තිබ්බම තමයි උඹලගේත් මහන්තත්ත කම එලියට එන්නෙ. ලැජ්ජයි.

    Well Said Machan.
    :yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.

    me mona ponnayekda ko muge maha loku comment eka .
     
    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    පුක තමා.අහිංසක ඉස්කෝලේ කොල්ලෝ මරලා දැන් එනවා පුකක් කියවන්න.ඔය කොමන්ට් එකා දාපු එකා හමුදාවේ එකෙක් නෙමේ මහින්දට පුක දෙන එකෙක්.
    however we should agree with this
    පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න

    දෙයි ලබ්බක් බලන් හිටපන් :lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    real comment

    මේ වගේ විනයක් බුද්ධිමත් කමක් නැති එවුං තමයි එදත් අර මිනිස්සුන්ට වෙඩි තිබ්බෙ. මුන් හිතන් ඉන්නෙ ආමි එකට ගියාම මුළු රටම මුන්ට බය වෙන්න ඕන කියල. යකෝ ගරු කිරිල්ලයි බයයි කියන්නෙ දෙකක්. තොපි ආමි එකේ ට්‍රේනින් උනා කියල තොපිට මිනිස්සු මෙච්චර කල් ඔලුව පහත් කරේ බයට නෙමෙයි. ගරු කිරීමට. තොපිට කරුණා අම්මාන් ලට, පිල්ලෙයාන් ලට සැලියුට් ගහද්දි ඔය කැසිල්ල නෑ නේද? සාමාන්‍ය මිනිහෙක් අතක් තිබ්බම තමයි උඹලගේත් මහන්තත්ත කම එලියට එන්නෙ. ලැජ්ජයි.

    ලොල්. ගම්බට්ටෙක්, ලොවෙත් නෑතිව ගමේ ගොඩේ බුලට් නෑති තුවක්කු එල්ලගෙන වේලි වේලි හිටමු ගොබ්බයෝන්ට ආමි යුනිෆොර්ම් අන්දලා ගත්තාම මුන්ගේ ඔලු ලොකු උනා. අන්තිම කාලේ ආමි එක මදි උනාම මුන්ට බොරි මොරාල් එකක් හදලා උතුරට යෑවුවු මෑරිලා හරි වර කියලා. ඒත් මුන් හිතාගෙන ඉන්නේ මුන්ට මාර ලොකු ලෙවල් එකක් දුන්නා කියලා. හොද රස්සාවක් කරන්න පුලුවන් කම තිබ්බා නම් ඕකුන්ගෙන බහුතරය ආමි එකට යන්නේ නෑ.ඒත් ගියාට පස්සේ මුන් හිතාගෙන ඉන්නේ සිවිල් මිනිස්සු ඔක්කොම මුන්ට බයවෙලා ඉන්න ඕන කියලයි. චෙක්පොඉන්ට් එකක හිටියොත් අපි බෑහෑලා උන් ලගට එන්න ඕන කියලයි. 8 පාස් නෑති ගොබ්බයෝ.