හමුදාව_පොලීසි_යයි

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
හමුදාව_පොලීසි_යයි

විපක්‍ෂ නායක සම්බන්ධන් NGO බලඇණියක් සමඟ හමුදා කඳවුරකට කඩා පනී.. අසරණ වූ හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි..

r-sambandan.jpg


දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර් සම්බන්ධ සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සමග ඉකුත් 16 වනදා කිලිනොච්චියේ පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා.
කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලින් ප‍්‍රනාන්දු මහතා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තම ජනතාවගේ මුල් ඉඩම්වල අදාළ බලඇණි මූලස්ථානය පවත්වාගෙන යන බවත් එම ඉඩම් තමන්ට නිරීක්‍ෂණය කළයුතු බව පවසමින් ඔවුන් මෙලෙස ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.




පොන්නයො රජ උනාම සනීපයි නෙහ් :lol::lol::lol:

disabled-sri-lankan-army-soldier-takes-part-in-the-long-jump-during-picture-id150279424


img_0815.jpg


168981021-group-of-sri-lankan-disabled-soldiers-gettyimages.jpg


sri-lankan-amputee-runs-at-an-athletic-event-for-disabled-soldiers-in-picture-id104508009


http://www.colombotoday.com/56925265512565-2/


http://nethfm.com/article/104301


මේ කලකන්නි ආණ්ඩුවට තවත් කඩේ යන උන්ගෙ පවුල් පිටින් හෑදි ගෑවිලා පල :angry::yes::yes:
 
Last edited:
  • Like
Reactions: Rosantha

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් සහජීවනේ ගැන කතාකරපු සිංහල අයියල මොකද කියන්නෙ... මේ නිවටයො ස්වයංපාලනේ දීලම නවතීද?
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කො බන් මේ යහපාලනේට චන්දෙ දීපු එවුන්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mona suttakkda me....
    army eke camp athulata ehema haba ballatama nkn enna permission nane....
    aniwa udin ekek permission deela athi....

    ehema nathuwa un nkn eka para athulata awa nam gate eke hitapu unwa gdra yawanna thienne.mala wikarayakne meka....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,908
    113
    Dubai
    මුන්ට මෙහෙම හයියක් ආවා නම් හෙට වෙද්දී මොන වගේ විනාශයක් කරයිද? තවම පෙරහැරේ කස කාරයෝ මේ යන්නේ. තව බෙර කාරයෝ නැට්ටුවෝ එහෙමමයි.. ඉස්සරහට බලා ගන්න පුලුවන් වෙයි මුලු රටටම පෙරහැරේ කෙරුවාව...ආමි කෑම්ප් එකකට බලහත් කාරෙන් පනින්න තරම් ජාතික ආරක්ශාව උපරිමයිලු.. හෙන ගහලා අකුලෝලාම පල පොන්න හැත්ත.. තවම මේවා නොතේරෙන සක්කිලි හැත්තකුත් මේකේ ඉන්නවානේ :angry:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    machan boruwata natanna epa methana, hamotama thamange chandaya denna ayithiyak thiyenawa
    megollo pawadenawanam ethakota balagamu.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මචන් මේක හරි යන්නේ නෑහෑ. මොකක් හරි කරන්න වෙනව. ඔන්ලයින් කතා කරල වෑඩක් නෑ. මේකට ගන්න ක්‍රියාමාර්ගයක් කියපල්ල බලන්න. මෙහෙම බලන් හිටියොත් නම් කෙල වෙනව. අගමෑතිතුමාට චතුර කියපුව අවුල් නම් මේව ගෑන එයාගේ අදහස දෑන ගන්න අපි කෑමති
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මේ කාලකන්නි ආණ්ඩුවට තවත් කඩේ යන උන්ගෙ පවුල් පිටින් හෑදි ගෑවිලා පල :angry::yes::yes:

    ruchira55, Hollowman, rocat90, පැටියා, pavitra_uk, isurueka .....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක දෙමළුන්ට විතරක් එහෙම කොහොමද මාතියා? අපිලත් ලගදීම නැගෙනහිර කෑම්ප් එකට තමා පනිනවා.. යේක සහජීවන ශින්හලය නිසා අපිලට රට එදි කනවා වගේ ලේෂි සපරිස්තානේ ගන්න එක :yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ?



    13062301_498006383719593_7453110034994530685_n.jpg
     

    Similar threads