හමුදාව_පොලීසි_යයි
විපක්‍ෂ නායක සම්බන්ධන් NGO බලඇණියක් සමඟ හමුදා කඳවුරකට කඩා පනී.. අසරණ වූ හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි..
දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර් සම්බන්ධ සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සමග ඉකුත් 16 වනදා කිලිනොච්චියේ පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා.
කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලින් ප‍්‍රනාන්දු මහතා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තම ජනතාවගේ මුල් ඉඩම්වල අදාළ බලඇණි මූලස්ථානය පවත්වාගෙන යන බවත් එම ඉඩම් තමන්ට නිරීක්‍ෂණය කළයුතු බව පවසමින් ඔවුන් මෙලෙස ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
පොන්නයො රජ උනාම සනීපයි නෙහ්

http://www.colombotoday.com/56925265512565-2/
http://nethfm.com/article/104301
මේ කලකන්නි ආණ්ඩුවට තවත් කඩේ යන උන්ගෙ පවුල් පිටින් හෑදි ගෑවිලා පල

Last edited: